1. xengine

    කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

    ආයතන වල මචන් වැඩ කරද්දී ඔහොම තමයි. මම නම් කියන්නේ කවදාවත් රජයේ සේවයට නම් යන්න හොඳ නැහැ. හොරු එකතු වෙන්නේ හොරු ගොඩට. අයිස් ගහන උන් අයිස් ගහන ගොඩට. හොඳ එකෙක් අවොත් උගේ ජීවිතේම එපා කරවල යවන්නේ කාලකන්නි. මට ඔකේ 100% first හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් තියනවා අපේ පවුලේ කෙනෙක්ට වෙච්ච නිසා.
  2. xengine

    ඉල්ලනවා

    මචන් අපි IT එක්ක ඉන්න නිසා IT අව්ලක් නැහැ වගේ උනාට ළමයෙක්ට එහෙම බෑ. විශේෂයෙන්ම ගෑනු ළමයි නම්. පොඩි මගපෙන්නිල්ලක් ඕනේ. ඔය ගාන නම් බන් උඹට පට්ට ලාබයි. සර් ට නම් පට්ටම පාඩුයි. උඹලගේ ගෙවල් කොහෙද?
  3. xengine

    අම්මෝ උබලගේ ගෑනුත් මෙහෙමද???

    පියුමි හන්සමාලිත් ඔහොම ඇති නේද බන්. :lol: :baffled:
  4. xengine

    ❤️ Love Story Samagi Jana Balawegaya (SJB) and Field Marshal Sarath Fonseka

    ඇයි යකෝ නාමල්! බලපන් නමේ තියන පිරිසිදුකම.
  5. xengine

    ❤️ Love Story Samagi Jana Balawegaya (SJB) and Field Marshal Sarath Fonseka

    දේශපාලනේ කරන්න පුළුවන් වර්ග දෙකක මිනිස්සුන්ට. 1. පිරිසුදු චරිත වලට. 2. ලජ්ජා බය කියන දෙක නැති අසමජ්ජාති කපටින්ට. මහින්ද කියන්නේ දෙවැනි වර්ගයේ මිනිහෙක්.
  6. xengine

    මුලින්ම තියන්නේ පාර්ලිමේන්තු චන්දෙ ලු.

    උ මේ පාර කුරුනෑගල වැව පුරවනවා අරක්කු වලින්. කැමති උන්ට බැහැල බොන්න කියල. :lol:
  7. xengine

    මුලින්ම තියන්නේ පාර්ලිමේන්තු චන්දෙ ලු.

    පුරුදු වෙන්න පරදිනවා කියලයැ! නැද්ද බන්? දිනුවත් දිනුව. පැරදුනත් දිනුව. මොකෝ මේ පාර unp එකේ උන් කඩේ යනවා කියලයැ. පොහොට්ටු බයියෝනේ මේ පාර කැම්පේන් එක කරන්නේ. සැපේ ඉන්න තියෙන්නේ සැපේ.
  8. xengine

    සන්නට Ausi වලදි කට්ටිය ඇරලද බන්?

    ටියුෂන් කරන උන් ඔක්කොම ගුරුවරු නෙවෙයි බන්. ටියුෂන් කියන්නේ බිස්නස් එකක්.
  9. xengine

    Elakiri Oldest Member

    උඹව නම් තියන්න වටින්නේ නැහැ. බලපන් 2006 ඉඳල දාල තියන පොස්ට් කවුන්ට් එක?! :baffled: :lol:
  10. xengine

    කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

    Muta jobak set karala diyan puluwan nam. Ela kollek
  11. xengine

    වාහනේට පූසෙක් යට උනා😭😭

    මචන් උඹ ඕක බලෙන් අමතක කරන්න ට්‍රයි කරන්න එපා. මතක් වෙද්දි හැම වෙලේම හිතපං උබ හිතලා කරා නෙවෙයිනේ කියලා. වයිෆ්ට බනින්න යන්නත් එපා. උගේ වේලාව ඉතින්. ඕක ඔළුවට වදයක් කරගන්න එපා.
  12. xengine

    2024 Sri Lanka Presidential Election (Poll)

    රනිල්ටත් හිතාගන්න බැරුව ඕයි ඉන්නේ මොකද වෙන්නේ කියල :lol: . අනේ නිකන් ඉඳපන් බන්. රනිල කියන තරම් මොලයක් නම් මේ රටට මෙහෙම හැඳිවීලා යනකන් ඉන්නවද? අවරුදු කියක් නම් පාර්ලිමේන්තුවේ හිටියද? කි පාරක් අගමැති උනාද? එක පාරක්වත් ඕකට දෙවනියට තිබ්බ චන්දෙන් දිනාගන්න පුළුවන් උනාද ? වලකජ්ජ ගහන්න ලං වෙනකන්...
  13. xengine

    පිංබතාල ටික ලැම්බොගිනි පැද්දෙ නෑ කියන එවුන්‍ට

    උඹ කියන කතාව ඇත්ත. සෑහෙන කැම්පේන් එකක් යනවා නාමලයව බේරන්න.
  14. xengine

    කෙහෙළියට හිටිගමන් ආ හුස්ම හිරවීමේ, බඩවැල් ව්‍යාකූලවීමේ හා වකුගඩු ආබාධ අධිකරණයේදී කී හැටි

    ඔය වගේ ලෙඩ තියන එවුනට ඇමතිකම් කරන්න බහ කියල නීති නැද්ද බන්?
  15. xengine

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    මේක සිරා කතාව. කොටුවේ කඩේකින් වතුර උගුරක්වත් බොන්න එපා.
  16. xengine

    Pureit වතුර ෆිල්ටර් හොඳයිද?

    ඔකේ recurring cost එකක් තියනව බන්. මාස තුනකට සැරයක් වගේ 3500ක විතර කෝස්ට් එකක් යනවා Germ Kill කිට් එකට. එක අව්ලක් නැත්තන් ගනින් ඉතින්.
  17. xengine

    බල කණුවක් අවසන් ගමන් යයි…

    සැහෙන්න දුක් විඳලා නේද මරුනේ.
  18. xengine

    රාමුව බලනවද?

    එකෙන්ම. හැබැයි කිරියේ හොඳකට තියෙන්නේ තාර්කික බුද්ධිය තියන එවුන් වැඩි ප්‍රතිශතයක් විදියට. මන් මේ කියන්නේ කැම්පේන් උන් ටික ඇරුනම. දෙයක් දැක්කම මුල මැද අග හොයල බලන උන් වැඩි. එක ඇත්තටම හොඳයි.
  19. xengine

    රාමුව බලනවද?

    ෆේස් බුක් එකේ බන් කොල්ලයි බල්ලයි බලු මැක්කයි ඔක්කොම ඉන්නවා. ටිකක් තාර්කික බුද්දියක් තියන එවුන් දැක්කත් බලල පාඩුවේ ඉන්නවා. අනිත් වෙසාවෝ ටික උන්ගේ අයිඩියෝලොගි එක ගැන ටිගර් වෙන මොකක් හරි දැක්ක නම් ෂෙයාර් කරලා කමෙට් කරලා මෙසේන්ජර් වලිනුත් දන්නා උන්ට යවනවා.

    No contents