1. xengine

    බැදලා අවුරුදු 5 ට කිට්ටුයි..

    උන්ටත් මිනිස්සු 4 ගානේ ඉද්දි තමයි උඹට හික් ගෑවෙන්නේ
  2. xengine

    mata una ban

    මේ දවස් වල උණක් යනවා.
  3. xengine

    අඩෝ නෝ!

    බයියෝ ලිඳේ! ගෝට හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ කියල උස්සල දෙන්න හදද්දිම මොකෙක් හරි හාල්පාරුවෙක් ඇවිත් හෝදලා අරිනවා! :lol:
  4. xengine

    අඩෝ නෝ!

  5. xengine

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    හෙට ගියාම කරලා බලන්නම් මචන්. තැන්ක්ස්. මම රෙසලුෂන් වෙනස් කරලා බැලුව. රිෆ්‍රෙශ් රේට් එක මට නොට් උනේ නැහැ. හෙට කරලා බලනවා. නැහැ මේකේ මම ප්‍රොජෙක්ටරේ විතරයි ගහන්නේ. mirror දෙනවා ප්‍රසන්ටේෂන් එකක් කරද්දී. මම මොනිටරයක් ගහන කතාව කිව්වේ මුලින් මම හිතුව හබ් එකේ කේස් එකක්ද දන්නේ නැහැ කියල. ඉතින්...
  6. xengine

    SLT SPEEEEEEEEEEEDDDD UPPPP 📈🆙🆙

    හම්බේ යකෝ! ටෙස්ට් එකටම 1GB ඉවරද ?
  7. xengine

    හැමෝම බදු අංකයක් ගමු....රජයට සහය වෙමු....පැතුම්ගෙන් දැනුම්දීමක්

    රනිල්ගේ කටට ගමු කටට ගමු වගේ සද්දයක් ආවේ පොස්ට් එකෙන්.
  8. xengine

    Mac Book Air M1 Projector පර්ශ්නයක්

    බෝසාල මගේ මැක් බුක් air එකේ Sonoma 14.2.1. මගුලට අප්ඩේට් කරපු වෙලාවේ ඉඳල ප්‍රොජෙක්ටර් එක සපෝර්ට් කරන්නේ නැතුව ගියානේ බන්. මන් Beause ඇඩප්ටර් එකක් පාවිච්චි කරන්නේ. එක මොනිටරෙකට ගැහුවම වැඩ. ප්රෝජෙක්ටරේට සපෝර්ට් කරන්නේ නැහැ HDMI වලින්. ගහපු ගමන් නිකන් එන්න වගේ ඇවිත් නැතුව යනවා. සමහර වෙලාවට...
  9. xengine

    ඉන්දියාව භාවිතයෙන් ඉවත් කල දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලංකාවට…

    සංසාරේ ! හෙළ රාවණ යක්ක පුත්තුන්ට මොන නව නින්ගිරාවක්දමේ! රාවණා දැන් නැගිට්ටොත් නම් පපුව පලිල මැරෙන්නේ.
  10. xengine

    මිය ගිය ආගමික දේශකයාගේ අනුගාමිකයෝ දෙදෙනක් වස බී මරුට

    සාපි දැන් නෑ නේ. චන්න ජයසුම්නට කියල මෙහෙක් මෙහෙක් කරලා පැලෝපිය නාලය මිරිකලා වද කරා නම් හරි. උදව්වට මේල් නෙර්ස් කෙනෙක් විදියට තිස්ස ජනනයකවත් සෙට් කරගත්ත නම් හරි.
  11. xengine

    USB 3 පකාරයේ කේබල තනන අය සිටීද?

    අනේ මේ කාවින්ද!
  12. xengine

    Facebook එකේ Windows, Office keys විකුණන එක නීති විරෝධී නැද්ද? ඒකෙයි, නිකං google search කරලා හොයාගන්න එකකයි වෙනසක් නෑ නේද?

    අනේ මේ කුණුහරප කතා නොකර පාඩුවේ ගන්න එකෙක්ට ගන්න, විකුණන එකෙක්ට විකුනන්න දීල කට පියාගන ඉඳපන් ස_ම_ස! "ඔයාලා original ඒවා ගත්තා නම් ඒ ගත්තෙ කොහොමද?" මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ගිහින් ගනින්. එත් නිකන එහෙම ගන්න එකත් ජෙනුයින් මදි වගේ නම් උඹට usa උන්ගේ headquarters එකටත් යන්න පුළුවන්. පලයන්!
  13. xengine

    ZLT S10 unlock කරමු නේද?(1.16.9)

    machan matath driver file eka ewapanko. mama me driver eka install karaganna baruwa hira wela inne
  14. xengine

    අඩේ බලහංකෝ රට පැන්නනං ගොඩ තමා 😏

    මුස්ලිම්ද දෙමළද සිංහලද කොටිද හමාස් ද අදාළ නැහැ බන්. රජයේ තියන නොහැකියාව. මේ රටේ ගල් කඩන්න වෙඩි බේත් ටිකක් ළඟ තියාගන්නත් ලයිසන් එකක් ඕනේ. තුවක්ක්වක් තියා යකඩ කඩුවක් වත් ළඟ තියගන්න බැරි රටක් මේ. එහෙව් රටේ මිනිස්සු සෙට් එකකකට බෝම්බ හදල කොලබට ගෙනත් පුපුරවගන්නකන් දන්නේ නැහැ කියපුව හිතපන්කෝ...
  15. xengine

    අඩේ බලහංකෝ රට පැන්නනං ගොඩ තමා 😏

    ඉතින් බන් ඉස්සර ඕස්ට්‍රේලියාවේ වැවෙන ඇපල් ගෙඩිය ලංකාවට ඇවිත් විකුනුවෙත් 100 ට ගෙඩි 5 ගානේ. ඒ කාලෙම ලංකාවේ හැදෙන අඹ ගෙඩිය 100. උන්ට කෝස්ට් එක අඩු ඇති.
  16. xengine

    auto චූන් වෙලා කැඩුව වගේ නෙමෙයි වන්දි ගෙවන්න ගියාම

    මෙව්වා සෑහෙන්න හොඳ පාඩම්. රටක නීතියට මිනිස්සු අනුගත වෙන්න ඕනේ. මගේ එකා , අපේ එකා , උ ආවම අපිට සලකයි , උ ආවම අපිව බලාගනියි කියල ගම් කබ්බෝන්ට කඩේ යන, උදව් කරන උන්ට මෙව්වා හොද පාඩම්.
  17. xengine

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    පොර දැන් මේ පින් බිමේ නැහැ. සියලු දේපොළ විකුණලා විදේශ ගත උනා. :lol:
  18. xengine

    SLT අත යටින් ගැහිල්ල... 😣

    " එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්. " පිස්සෙක්නේ ඉතින්! යකෝ උඹ ඔය ගෙවන 1790 හින්ද උඹට daytime පාවිච්චි කරන්න 40GB යි 7am -8am අතරේ පාවිච්චි කරන්න 60 GB යි 12.00 ඉඳන් 7am වෙනකන් පාවිච්චි කරන්න unlimitad ඩේට හම්බ වෙනවා බන්. උඹ...
  19. xengine

    Dinakshie Derana 31 st Night 🙄

    අපෝ බන්! තව ටිකක් තද උනා නම් පුපුරනවා!

    No contents