Thalappakatti samba biriyaniඅලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
