මචන්ලා උදව්වක් ඕනේ.
මගේ දැනට ඩිගිටල් ඕෂන් එකෙන් තියනව server එකක්. එකෙන් දැනට application 3ක් 4ක් හැම වෙලේම රන් වෙනවා. IP: PORT ගහපු ගමන් පහල ඩයගරම් එකේ විදියට අව්ලක් නැතුව වැඩ කරනවා.
මම පස්සේ cloudflare වලින් domain එකක් proxy කරා A record එකක් දාල server එකට. එහෙම කරාම domainname.com...