නෑ, නෑ, උඹලා ඕය හිතන ඇබ් එකක් ගැන නෙවෙයි මේ කතා කරන්න හිතුවේ.:no:
වාහන වල තියෙන ෂොක් ඇබ්සෝබරය ගැනයි මට දැන ගන්න වුවමනා වෙන්නේ.:)
මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික මම පහලින් දාන්නම් දන්න කියන පින්වතුන් ඒ අයට පුලුවන් විදියට මේ ගැන කෙටියෙන් හරි විස්තර කන්න.
දැන් ඕය කියන ඇබ් එක වාහනයකට කොයි...