1. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    මේ වැඩේ මම කරලා තියෙනවා. වැඩේ සාර්ථකයි. බොරු කියන්න ඕනේ නෑ, මදුරුවෝ ගමකට මැරිලා හිටියා. ඒත් අවුලකට තියෙන්නේ මේක කාමරයේ දවසක් දෙකක් තිබ්බාම පල් වේලා කාමරයම අමුතු ගදක් එනවා. එකයි අවුල. අනික මේක හදිසියේ කර කර ඉන්න විදියකුත් නෑ මචන්.
  2. ||K~E~M~I~T~H||

    රඹුටන් කනකොට කටින් එපා.

    හුගාක් අයට මේ කාරණය දන්නේ නෑ, මමත් අතින් කඩලා කන්න හුරු වුනේ මේ මෑතකදී.
  3. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    කොහොමත් මචන්. කාමරයකට දානවා නම් කළුවරේ නේ තියෙන්නේ. ඒ හින්දා අවුලක් වෙන්නේ නැති වෙයි. උඹ අදහස් කලේ මොකක් ද. විදුලිය වැඩියෙන් යන කතාවක් නෙවෙයි නේ අදහස් කලේ.
  4. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ඒ තරම් ලොකු ගාණක් නැති හින්දා, උඹ කියන හින්දාම බලමු මේකක් වත් අරන්.+
  5. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    උඹේ අදහස නම් හොදයි. ඒත් මෙකෙන් අතුරු ආබාධ හැදෙන එකක් නම් නෑ නේ. උඹ කොයි තරම් කාලයක් ඉදලාද ඕය වැඩේ කරන්නේ.+
  6. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ඔව්, එක තමයි මචන්. මේ දවස් වල පාර ලොකු කරන සීන් තියෙනවා නේ, කටුගස්තොට ඉදලා නුවර වෙනකම්. එකේන් වෙන්න ඇති මේ මදුරුවන් වැඩි වෙන්න හේතුව. ඔව්, මචන් අපි මයි මේකට විසදුමක් හොයා ගන්න වේලා තියෙන්නේ. අපි පරිස්සම් වෙන තරමටමයි අපිට හොද.:yes:
  7. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ඔව්, මේ දවස් වෙල ඒ සීන් එක තමයි අපිත් අත් විදින්නේ, සමහරක් දවස් වල මුහුණේ නළලේත් ඉදිමෙන්නම කාලා තියෙනවා. එපා වෙනවා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, පොඩි එකා පවු නේ. එකයි අවුල
  8. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    බලන් යන කොට මේකට විකල්පයක් හැටියට අපි පරිස්සම් වෙන එක විතරයි මේකට තියෙන එකම විකල්පය නේද මචන්. අනේ මන්දා බලමු කෝ.
  9. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    :lol:කියලා වැඩක් නෑ. එවා නම් වැඩි හරියක් හරි යන්නේ මැස්සෝන්ට. අනික හැම වේලාවේම මාරු කර කර ඉන්න ඕන හින්දා ඒ වැඩේ එපා වෙනවා වැඩි කල් නොයාම.
  10. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ෆාමසියේ ඉන්න කොල්ලෙක් මට මේ ගැන දැනුවත් කලා. ඒත් මචන් ලික්විඩ් ආලේප කරලා නිදා ගත්තාම හරි කරදරේ මචන්. කොහොම වුනත් ස්තුතියි විස්තර වලට මචන්.+
  11. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ග්‍රීල් එකට උඹ කියන විදියට නම් කරලා තියෙන්නේ. හරි බලමු මචන්. ස්තුතියි විස්තර වලට.
  12. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ඒක තමයි කාලයක් කරගෙන හිටියේ. පොඩි කාමරය නෙට් එක දාලා ෆෑන් එක ඔන් කලාම හුලන් වත් එන්නේ නෑ.
  13. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    රෑට නිදී මරාගෙන වන වන ඉන්න බෑ නේ බං
  14. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    ඔව්, බං කියලා වැඩක් නෑ,
  15. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    රීෆිල් මචන් පොඩි එවුන් නිදන කාමර වලට සාර්ථකයි ද කියලා පොඩි සැකයක් තියෙනවා. එකයි අවුලකට තියෙන්නේ.
  16. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    මේක මම දැක්කා සර්ච් කරද්දි. ඒත් ගන්න කියන තැනක් නෑ නේ මචන්. ඔන්ලයින් තමයි තියෙන්නේ.
  17. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    අත්දැකිමෙන් ද කියන්නේ මචන්. ඔව්, උඹ කියන විදියට බ්ලු ලයිට් එකට ඇදිලා යන සීන් එකක් තියෙන කතාවක් තමයි විකුණන්න දාලා තියෙන සයිට් වල නම් තියෙන්නේ. උඹ පාවිච්චි කරපු එකේ බ්‍රෑන්ඩ් නමක් හරි මොකක් හරි තියෙනවා ද. සමහරක් වේලාවට නෝමන් බ්‍රෑන්ඩ් එකක් ද දන්නේ නෑ නේ පාවිච්චි කලේ.
  18. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    නෑ, මචන් මදුරුවන් වුනත් ඒකට සෙට් වෙනවා. මම එක නිවාඩු නිකේතනයකට ගියා එකේ වුනත් දාලා තිබ්බේ අර ලොකු එක. මදුරුවන් බලන් ඉන්න කොට සද්දේත් එක්ක පිච්චිලා යනවා.
  19. ||K~E~M~I~T~H||

    මදුරු_කරදරේ

    මේ දවස් වල මදුරු කරදරේ කියලා නිම කරන්න බෑ බං, හැම තැනම පිරිලා, අපිට මොනවා වුනත් අවුලක් නෑ, ඒත් පොඩි එවුන් අසනීප වෙන්න පටන් ගත්තාම තමයි අපිට වාවන්නේ නැත්තේ. ඩෙංගු වසංගතය මේ දවස් වල දවසින් දවස හිස ඔසවන හින්දා පොඩි එකාට උණක් ආවාත් අපිට වාවගන්න බෑ බං. මේකට විසදුමක් හැටියට ගෙදර කරන්ට් එකට දාලා...
  20. ||K~E~M~I~T~H||

    CCTV Help

    Bump දෙන්න පුලුවන් කමක් නම් ඇති.

    No contents