දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම උනේ පඩි වැඩි වීමට අමතරව දුම්රිය සහයකයොන්ගේ බඳවාගැනීම් සුදුසුකම් ඉහල දාලා වැඩි වැටුපක් දෙන එක කරන්න එපයි කියල......ඔන්න අපේ "වෘත්තිකයෝ" :lol:
GMOA එකත් ECTA එකට විරුද්ධ රජයේ ප්‍රතිපත්ති රටට අහිතකරයි වගේ උදාර චේතනාවකින් නෙවෙයි, ඕකෙන් එයාලගේ bottom line එකට කෙළවෙන පොටක්...