1. isurueka

    වෛද්‍ය ඒකාධිකාරය

    මොන මගුලක් හරි කමක් නෑ නමෙන් වැඩක් නෑ කැප කරපු වරප්‍රසාද ඇහුවේ සීමිත ප්‍රතිශතයක් එලියට බැස්සා කියන්නේ එදා ඇවිත්ද? ආවේ නැත්තම් අනේ බයිලා ගහන්න එපා ප්ලීස්. ඒ කෑල්ලට උත්තරේ ඇයි දන්නේ නැද්ද සීමා කරපු පර්මිට් ආපහු ලැබුනා කියල? ආපහු අහන්න තියෙන්නේ කැප කරපු වරප්‍රසාද මොනවද කියල තමයි. ඇති නම් ඉතින්...
  2. isurueka

    Liberty plaza එකේ Greenware වංචාව

    මේ කතාව නම් ඇත්ත......Apple quality දෙක තුනකට බඩු හදන්නේ නැහැ. Authorized අය Apple service එක හරියටම දෙන්න බැඳිලා ඉන්නවා එහෙම නොවුනොත් උන්ගේ Authorized කමත් ඉවරයි:P ඔය ගුබ්බැයම් වල විකුනන්නේ refurbished ඒවා
  3. isurueka

    Liberty plaza එකේ Greenware වංචාව

    ටිකක් ගණන් phone එකක් ගන්නවා නම් හරි හමන් තැනකින් ගනිල්ලා බං......පෙට්ටිකඩ වලින් ලක්ෂ ගානක බඩු ගන්න උඹලට පිස්සුද :no:
  4. isurueka

    වෛද්‍ය ඒකාධිකාරය

    පුද්ගලික අංශයේ නෙවෙයි මොන අංශයේත් සීමිත සෙට් එකක් ඇරුනම එකෙක් අයින් කරලා තව එකෙක් ගන්න පුළුවන්......හැබැයි ඕව කරලා ආණ්ඩුවේ ලොක්කෝ ඊළඟ චන්දෙට එන්නත් එපයි, අපේ බෝසාලා නම් මන් හිතන්නේ නෑ ලඟදි චන්දෙ ඉල්ලයි කියල. ඔව් කොම්පැනි වලට නැති වෙන්නේ දවස් බාගෙක පාඩුව * සේවකයෝ ගාන.....උන් මොන වරදක් කරාටද...
  5. isurueka

    වෛද්‍ය ඒකාධිකාරය

    ඔව් පුද්ගලික ආයතන වල ඩිමාන්ඩ් කරනවා......දුන්නේ නැත්තම් තමන්ට ඒ දේවල් ලැබෙන තැනකට අස් වෙලා යනවා නැතුව වැඩ වර්ජන කරන්නේ නෑනේ. දැන් ECTA එකට විරුද්ධව කොහෙන් අස්වෙලා කොහාටද යන්න ඕනේ? අනික වැඩ වර්ජන කරා කියමුකෝ, රජයේ සේවකයෝ වැඩ වර්ජන කරද්දී එයාලගේ සේව්‍යයා වෙච්ච රජයට රිදෙනවා. අපි වැඩ වර්ජන කරාම...
  6. isurueka

    Apple's had a shockingly bad week of software problems

    ලොගින් කියල මම අදහස් කරේ කව්රුහරි physically ඇවිත් ලොග් වෙන එක නෙවෙයි.:yes: මේ කේස් එක නිසා ඕනේ දිහාවකින් එන කෝඩ් එකකට රූට් එක්ක execute වෙන්න පුළුවන් නේ (කොහොමත් attack කියන ඒවා ඉතින් එන්නේ එහෙමනේ)......තව වෙන මොනවද ඉතින්.:dull: High sierra නම් අල ගෝනියක්. APFS ගැනත් මගේ නම් එච්චර පැහැදීමක්...
  7. isurueka

    Apple's had a shockingly bad week of software problems

    moko une? mata nam loku awlak une na 13.2 eke indan.
  8. isurueka

    වෛද්‍ය ඒකාධිකාරය

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(
  9. isurueka

    Apple's had a shockingly bad week of software problems

    කව්ද අයිසේ මේකට රෙප් කපපු එකා :lol:
  10. isurueka

    වෛද්‍ය ඒකාධිකාරය

    කොන්දක් නැති කමක් නෙවෙයි පුද්ගලික අංශයේ උන්ට ආණ්ඩුවේ වගේ ෆුල් ආතල් employer කෙනෙක් නෑ:lol:........කොච්චර වැඩ වර්ජන කරත් කොච්චර පාඩු කරත් චන්ද ගැන හිතලා අතින් පයින් යන්නේ නැති නිසා ඉල්ලන දෙයක් දීලා දාන employer කෙනෙක් සිරි ලංකා ආණ්ඩුව ඇරුනම මේ ලෝකේ වෙන කොහෙවත් නෑ.:lol::lol::lol: රොත්ත පිටින්...
  11. isurueka

    ලැම්බෝගිනි_SUV

    එල හැබැයි ඕක උන්ගේ පලවෙනි SUV එක නෙවෙයි මචං :)
  12. isurueka

    Apple's had a shockingly bad week of software problems

    Was the case until apple provided a patch :dull:
  13. isurueka

    Apple's had a shockingly bad week of software problems

    Worst of all, MacOS High Sierra root issue :dull:
  14. isurueka

    ElaKiri.com browser extensions

    ගණන් ගන්න එපා ඔය එළකිරි Software Engineering ඉතිහාසයේ පතාක යෝධයෙක්:rofl:........පික්සල් පවා align කරනවා කියල තමයි ඒ දවස්වල කිව්වේ:lol:
  15. isurueka

    Audi A3 sport back 6.3M

    16වෙනි කසාදෙ කියලනේ කිව්වේ නේද? :baffled:
  16. isurueka

    Audi A3 sport back 6.3M

    අනේ හොඳයි යාලුවේ :)
  17. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    පරණ කියපු බොරු අදිද්දී රිදෙනවා නේ?:lol:
  18. isurueka

    > ආයේ ආයේ නොම ඉවසන්!!!

    ටොයින් :P
  19. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    උඹ වගේ iPhone වල 4K display තියනවා කියන උන්වද ගනන් ගන්නේ? :sorry: එළකිරියේ උන්ට බොරු කියලා නම් නෑ ඉතින් උඹ වගේ :rofl:

    No contents