ඉන්ටර්සිටි වල විතරයි මම දන්න විදිහට 2nd class සීට් බුක් කරන්න පුළුවන් මාමේ, ඒවගේ ටිකට් වල සීට් නම්බර් එක තියනවා කීයට නැගගත් තමන්ගේ අදාළ සීට් එක තියෙනවා......express වල සීට් ගානට වඩා ටිකට් දෙනවා....එතකොට ඉතින් කලින් නගින උන් ඉඳගෙන යනවා, ඉතුරු අය හිටගෙන තමයි.
සාමාන්‍ය ටිකට් ගත්ත උන් කිව්වේ E...