ජාඩි
_______
දකුණු පළාතට ආවේණික වෙච්චි වෙනමම ආහාර සංස්කෘතියක් තියේ නොවැ.
බත් එක්ක මී කිරි, බත් එක්ක ජූල් කිරි, මාලු ඇඹුල් තියල්,ජාඩි,කලු දොදොල් වගේ වෙනස් ආහාර රටාවක් මේ පළාතේ තියෙනවා..රුහුණ මි කිරි වලට ප්රසිද්ධයිනෙ කොහොමත් ..රුහුණෙ ඇඹුල් තියල් ගැන ඔහෙලා ගොඩක් දෙනා අහලා තියන නිසා මන් කතා කරන්න...