ලොව භයානකම පොත 📚
ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා නොබෙල් ත්‍යාගය ලාභී මාරි කියුරිගේ note book එක...
එයාගෙ පොත් විතරක්ම නෙමෙයි භාවිතා කළ ඇදුම්,පැළදුම් ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කලේ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න...