අම්මා තාත්තා කියන කෙනාට සමාන කරන්න කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ.ඒකයි මව මැරීම,පියා මැරීම ආනන්තරීය පාප කර්ම කියල කියන්නෙ.වෙනෙකෙනෙකුගෙ උනත් අම්මකෙනෙකුට බැන්නොත් අපහස කරොත් ඒක ලොකු පාපකර්මයක්.මොකද ඒ පුද්ගලය "අම්ම" කියන අසමසම චරිතෙට අපහස කරපු නිසා.fake id වලින් ඇවිල්ල මේවගේ වැඩ කරත් සිදු කරන පාප කර්මය...