ඔව්.ඌ දාන සමහර ත්‍රෙඩ් නම් සැර වැඩි තමයි.ඇඩ්මින්ල ඒකට පියවරක් ගන්නෙ නැත්තන් ඒකත් වැරදි.
අපි EK එකේ register වෙද්දි forum rules වලට agree වෙලානෙ register වෙන්නෙ:yes:
"By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented...