හැමෝම බලන්න මේක

Snow Blue

Member
Oct 18, 2009
635
31
0
thank you ඔයාලගේ අදහස් වලට
Po Di-Alට දෙන සම්මානේ එළකිරි එකෙන් දෙන එකක් නෙවේ. උරාජ් දීමන්ත urajdrlk අයියා දෙන එකක් ඒක නිසා ඒක වැඩක් නැති එකක්
Po Di-Al කියන නරක ඒවා දාන කෙනාගේ ඒවා අපි බලන්නේ නැතුව ඉමු. එයාව අපි ගණන් ගන්නේ නැතුව ඉමු එතකොට එයා කරන නරක දේ එයාට තේරිලා එයා ඒවා නොකර ඉදිවී
 

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON
gtrz අයියාගෙයි එයාගේ mod යාලුවගෙයි එළකිරි එකේ ඔයාලගේයි අදහස දැන ගන්නයි මම මේක දාන්නේ.:)

මට A/L විභාගේ නිසා මම වැඩිය එළකිරි එකට එන්නේ නැහැ.:( එත් මම අද එළකිරි එකට ආවම දැක්කා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල Thread එකක් :eek:
එකේ ඉන්න අයගෙන් Po Di-Al ගැන තමා මම කියන්නේ, එකේ ඉන්න අනිත් ළමයි දාපු Thread වලට වඩා ගොඩාක් නරක එළකිරි එකට නොගැලපෙන Thread තමා මෙයා දාන්නේ. :growl::frown::angry:

ඔයාලත් මෙයා දාපු හැම Thread එකකටම ගිහින් බලන්න. එයා දාල තියන හැම සාරාගී කියන පින්තුරයකම වගේ නරක 18 ට වැඩි අයට සුදුසු නරකම නරක :( අපි අසභ්‍ය කියන සයිට් වල නම්, URL එක සදහන් වෙලා තියෙනවා. එළකිරි එකේ නීති වලට අනුව මේක නීති විරෝධී වැඩක්. :dull: මම මෙයා ගැන දැන් ගොඩක් කාලෙකට කලින් gtrz අයියට මේ ගැන පැමිණිලි කරාමත් එයා කිව්වා ඒක වැරදි වැඩක් :frown: Po Di-Al ට අවවාද කරන්නම් කියලා. එයා දාන Thread වල පින්තුර වල URL කෙලින්ම ඒ නරක සයිට් වලින් දාන ඒවා.

එළකිරි ඒක කියන්නේ ගැහැණු පිරිමි හැමෝම හැම වයස් කාණ්ඩයකම වගේ අය යන එන සයිට් එකක් :). ගොඩක්ම ඉස්කෝලේ ළමයි ඉන්නවා. මේ වගේ මානසික අසහන තියන අය දාන ජරා Thread නිසා ඒ එන නංගිලා මල්ලිලා ඔය පින්තුර දැකල නරක සයිට් වලට පුරුදු වෙන්න පුළුවන්. ඒක ගොඩක්ම නරකයි. :(

ඇත්තම කියන්න මම ඉස්සෙල්ලම එළකිරි ගියෙත් අපේ ඉස්කෝලේ ලැබ් එකෙන්. :) අපේ අයියා ඉන්ටර්නෙට් ගත්තම තමා මම එළකිරි එකට ගෙදරින් එන්නේ. මේ මානසික අසහනයෙන් ඉන්න ළමයා නිසා මම දැන් ගොඩක් කල් ඉදලා ඉස්කෝලෙන් එළකිරි සයිට් එකට එන්නේ නැහැ:(. ඉස්කෝලෙදි එයා දාපු Thread එකක් Open උනොත් කියලා.

දැන් ඔයාලා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල ඔය Po Di-Al කියන කෙනාට සම්මාන දුන්නොත් ඔය ළමය වගේ ජරා අසභ්‍ය Thread දාන්න එළකිරි එකේ තව අය පුරුදු වෙයි. :(:no: එතකොට එළකිරි එකත් ජරාම ජරා සයිට් එකක් වෙයි. :(

වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල සම්මානයක් දෙන්න GTRZ අයියට හිතුනේ මොකද දාන්නේ නැහැ. :confused::baffled:

එහෙම එකක් දෙන්න ඕන නම් ඒක එළකිරි එකේ ජරා අසභ්‍ය සයිට් වල පින්තූර දාන කෙනෙක්ට දෙන්න එපා. ලංකාවේ නළු නිළියන්ගේ පින්තුර දාන කෙනෙක්ට දෙන්න.:)

ඔයාල මට මේකට බනින්න එපා. මම කිව්වේ ඇත්ත.:cool::)

මම gtrz හා mod අයියගෙන් ඉල්ලනවා Po Di-Al කියන කෙනා දාල තියන හැම Thread එකක්ම පරික්ෂා කරන්න කියලා. :)


****************************
Remember This is not a official one.and not involved ElaKiri Admin crew.
Moderator




ඔයාට ඒවා බලන්න බැරිනම් නොබලා ඉන්න.. අහක යන තොප්පි අරන් ඔලුවේ දා ගන්නේ නැතුව
:lol::lol:
 

Snow Blue

Member
Oct 18, 2009
635
31
0

ඔයාට ඒවා බලන්න බැරිනම් නොබලා ඉන්න.. අහක යන තොප්පි අරන් ඔලුවේ දා ගන්නේ නැතුව
:lol::lol:

ඔය යනවා යන්න වලත්ත ළමයා
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ කවුද අපේ නංගියාට වැල පෙන්නුවේ................
    මම නම් කියන්නෙ ඔය වැල සයිට් ඔක්කොම තහනම් කරන්න ඕනෙ.........

     

    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    අඩෝ කවුද අපේ නංගියාට වැල පෙන්නුවේ................
    මම නම් කියන්නෙ ඔය වැල සයිට් ඔක්කොම තහනම් කරන්න ඕනෙ.........


    නංගි..? මටනම් පෙන්නේ P Dial එකක් වගේ. :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩෝ කවුද අපේ නංගියාට වැල පෙන්නුවේ................
    මම නම් කියන්නෙ ඔය වැල සයිට් ඔක්කොම තහනම් කරන්න ඕනෙ.........


    එහෙනම් මුලින්ම උබේ සයිට් එකට ගේම දෙන්න ඕනා......!! :yes::yes:

    මේ නංගිට මොකද මේ වෙලා තියෙන්නේ.....?? :frown: අකමැති නම් නොබලා හිටියහම ඉවරයිනේ..... :yes: අනික ඉස්කෝලේ යන්නේ එළකිරි එකට ලොග් වෙන්නද....?? :lol::P අනේ මන්දා මේ ලමයි .... :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් මුලින්ම උබේ සයිට් එකට ගේම දෙන්න ඕනා......!! :yes::yes:

    මේ නංගිට මොකද මේ වෙලා තියෙන්නේ.....?? :frown: අකමැති නම් නොබලා හිටියහම ඉවරයිනේ..... :yes: අනික ඉස්කෝලේ යන්නේ එළකිරි එකට ලොග් වෙන්නද....?? :lol::P අනේ මන්දා මේ ලමයි .... :P


    :yes::yes::yes:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    ඔයා අකමැතිනමි නොබල ඉන්න,THRED ඵකේ SUBJECT ඵක දාල තියෙනවානෙ.:yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔව්.ඌ දාන සමහර ත්‍රෙඩ් නම් සැර වැඩි තමයි.ඇඩ්මින්ල ඒකට පියවරක් ගන්නෙ නැත්තන් ඒකත් වැරදි.

    අපි EK එකේ register වෙද්දි forum rules වලට agree වෙලානෙ register වෙන්නෙ:yes:

    "By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

    If you find something violating any rules please report to [email protected]"
     

    PrereancemS

    Member
    May 7, 2011
    2
    0
    0
    Denmark
    Morning Glory Movie Clothing

    Full Prowl Movie Downloads Almost Famous film part Arthur Movie Download Buy The Next Three Days Moivie High Quality The Shock Doctrine Movie In English To Download Ladyhawke Film Now Download Legal Divx Gnomeo & Juliet Movie Website To Watch Tomorrow, When the War Began Underbelly Files: The Man Who Got Away Film Location Toy Story 3 Film Sales Super video Little Fockers movie dvd full Last Night film good quality
     

    Mr Workman

    Banned
    Apr 10, 2011
    22
    0
    0
    16+ 18+ kiyla dammanam hari a wage ewa.owa thibbta awlak nahe.hottest actress wage ekak nam public place eheka di ehema nathnam gedara unath anith ayta pena thanka com eka thienawanam open karanna bahe.kamthi nathnam nobala inna.online bikini adan inna lassana kellek diha baluwata awlak nahe nee .;)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සම්පූර්ණ ඇත්ත කතාව....
    New artists and actors section එකේ porn දාන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ...

    අනික porn බලන්න ඕනි කෙනෙක්ට internet search කරලා ඕනි තරම් බලා ගන්න පුලුවන්...මේකෙ දාන්න ඕනි නැහැනේ...

    මේකෙම ඉඳන් එහෙම බලන්න ඕනි අය සහ ත්‍රෙඩ්ස් දාන්න ඕනි අය ඉන්නවනම් ඉතින් porn section කියලා වෙනම එකක් අරින්නයි තියෙන්නේ....
    එතකොට ඉතින් තව දුරටත් එළකිරිය පවුලේ සැමට එකට රසවිඳින්න පුලුවන් වෙන එකක් නැහැ...

    .
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    .::Elakiri Award Ceremony 2011(එළකිරි සම්මාන උළෙල).::

    ඔන්න මුලින්ම කියන්න ඕන මේක සංවිදානය කරේ මම නැතුව උරාජ් කියන අය්යාවත් වෙන කෙනෙක්වත් එනෙමේ මෙකී මෙහෙම ඉවෙන්ට් එකක් දැම්මේ මේකේ ත්‍රෙඩ් දාන අයව දිරි ගන්නවන්න කරන්න මිසක් වෙන දෙකට නෙමේ ඔය කියන දේ වලත් යම්කිසි අත්තක් තියෙනවා එත් මේ සරාගී ත්‍රෙඩ් සපයන්නා කියල මන් සාම්මනය්ක් දෙන්න හැදුවේ පෝර්න් දාන යටම නෙමේ වෙන වෙන අපේ නිළියන්ගේ පිට රට නිළියන්ගේ නළුවන්ගේ යම් කිසි පින්තුර අපිට බලාගන්න දාන කෙනාට සම්මානයක් දෙන්න .
    මේකේ සමහර අය PO DI AL ට වඩා නරක පින්තුර දාලා තිබ්බ මන පිළිගන්නේ නැහැ ඒවා හොඳ වැඩ කියලා මේකට ඔය කියන්වා වගේ ලොකු පොඩි හැමෝම එන වෙබ් අඩවියක් එක නිසා ඒවා දාන එක එච්චර හොඳ නැහැ එත මන මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්ව එක දෙයක් තමා මන මේකෙන් අගය කරන්නේ කෙනෙක්ගේ හොඳ පැත්ත මිසක් නරක වැඩ නෙමේ කියල මොකද හැමෝටම නරක පැත්තක් තියෙන හන්දා

    අන්තිමට මන් සමාව ඉල්ලනවා මේ මන් කරන වැඩෙන් කාට හරි හිත රිදුනානම් හරි වැරදි වැඩක් උනානම්

    ඒ වගේම GTRZ අයගෙන් පොදුවේම මන මේ ගැන සමාව ඉල්ලනවා ඔබගේ වෙබ් අඩවියට මේකෙන් අපහාසයක් උනා නම්


    අනික එක දෙයක් තියෙනවා අපි දැනගන්න ඕනා මිනිස්සු හැටියට හැම දෙයකම හොඳ දෙය විතරක් උකහා ගැනීමට වග බලාගන්න එක
    :) :)