1. Cole Phelps

    දන්සැල්

    ඒකනේ බන් මූ මොකද දන්සල් ගැන කියවන්නේ පෙරැහැර මාසේ :oo:
  2. Cole Phelps

    🔴 Breaking News | ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30% ක තීරු බද්දක්!

    ඒ ඕයි... ට්‍රම්ප්ගේ ලියුමේ em dashes තියෙනවනේ chatgpt දාලාද generate කරලා තියෙන්නේ 😂😂
  3. Cole Phelps

    AI ඉගෙන ගන්න

    ask AI :lol:
  4. Cole Phelps

    වන්නකූ method

    වන්නක්කුවා මේ පාර තමා දැනගන්නේ නිරංග අයියගේ හැටි හොද කොල්ලා පිහිටයි
  5. Cole Phelps

    Visa/Master/ American Express

    cross out american one master card better imo
  6. Cole Phelps

    My kinda nigga 😍

    again... haiyooo indare
  7. Cole Phelps

    Indrajithge බොරුවක් මාට්ටු

    කිරියේ ඉන්නවනේ ඌ? විභාග results සීන් එක නම් මතකයි
  8. Cole Phelps

    උපදෙස් නම් උපදෙස් 🤭🤭

    surf excel ඉවර වුනාද? 1kg පැකට් එකක් ගෙනත් දෙන්නම් ඕන නම්
  9. Cole Phelps

    Indrajithge බොරුවක් මාට්ටු

    https://github.com/anujasajan https://www.youtube.com/@ccpowerteach https://t.me/hichchi_kolla https://github.com/anujasajan https://www.instagram.com/sajananujaya i am Sajan Anujaya from kandy(Sri Lanka) still studying at Government Science Collage Matale 😂 😂...
  10. Cole Phelps

    Indrajithge බොරුවක් මාට්ටු

    පොඩි පකයට චූ ගිහිල්ලා github web page එකත් ගලවන් ගිහිල්ලා telegram username එකත් මාරු කරලා 😂
  11. Cole Phelps

    Indrajithge බොරුවක් මාට්ටු

    අර පොඩි කැරියා බන් උස්සලා තියෙන්නේ ඉන්දරේ ඕක හදලා කිරියට දැම්මේ හෙන කාලෙකට කලින්නේ, මට මතකයි මේ උට්ටගේ ටෝක බලපන්කෝ වෘෂණ කෝෂ දෙක ගලවලා ඔලුවෙන් හිටගස්සන්න ඕන
  12. Cole Phelps

    Indrajithge බොරුවක් මාට්ටු

    ඌනේ බන් කොපි කරලා තියෙන්නේ ඉන්දරේ පොන්ස්ගේ එක කිරියේ උට්ටෙක් වෙන්න ඇති sure එකටම තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් 😂
  13. Cole Phelps

    Questions 🔴🔴 ගාන අඩු හෑන්ඩ් වොෂ් 🔴🔴

    lifeboy ganin, aduwata thiyenawa oya mala jarawal set wenne naha mata nam, scent eka witharai
  14. Cole Phelps

    Need For Speed (MultiPlayer+Campaign) Deluxe Edition for 1365LKR till JULY 10, 2025 on EA

    also also checkout the ongoing steam summer sale i'm emptying my wallet over there :P piracy sucks sometimes
  15. Cole Phelps

    University of Peradeniya 2020 Batch (Art Faculty)

    දැන් උබ කියන්නේ ඌ උදව් ඉල්ලන්නෙත් හොදකට කියලද 😂
  16. Cole Phelps

    මන් හරි දුකින් බන්...මොකක් හරි විහුලුවක් කරන්න පුලුවන්ද?

    උබට තනිකම ඇත්තේ, ඕවා මේ forum වල විසදන්න බැහැ psychologist කෙනෙක්ව හම්බ වෙන්න, සල්ලි නෑ ගගා නම් ඉන්න එපා, free healthcare තියෙන්නේ බලන් ඉන්න නෙමෙයි නැත්නම් ඔය club දෙක තුනකට join වෙලා camp එකක් පලයන් camp/ hike එකක් නම් සෙට් කරලා දෙන්න පුලුවන්...
  17. Cole Phelps

    මන් හරි දුකින් බන්...මොකක් හරි විහුලුවක් කරන්න පුලුවන්ද?

    අන්තිම එක අයින් කරා මචන්, ඉතුරු ටික අවුලක් නැහැ මේකේ social phobia ගගා අඩන එවුන්වත් ගන්න ඕන මේවට :frown: නැත්නම් හැමදාම ඔහොම තමයි, මට නම් අඩුයි දැන් ගොඩක්
  18. Cole Phelps

    මන් හරි දුකින් බන්...මොකක් හරි විහුලුවක් කරන්න පුලුවන්ද?

    උබට එන්න කියලා දැන් කොච්චර කල්ද 😒 අපි අදත් cancer ward එකකට donation එකක් දුන්නා

    No contents