උපදෙස් නම් උපදෙස් 🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මුගෙ රස්සාව ඕන බූරුවෙක්ට කරන්න පුලුවන්නෙ බන් 🤭 🤭

    ඉතින් බලපන් ඒකත් හරියට කරගන්න බැරුව රට බංකොළොත් කරන මූසල මැටි හරකුනුත් ඉන්නව කියන්නෙ උන්ව මසට වත් සුදුසු නෑ නේද? 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817

    රනිලා අවුරුදු 2න් මිලියන 20 ඉඳන් 7000ට විතර ගෙන්නලා බදු කොටාට දුන්නා, ඌ මාස නමයෙන් ඒක 6000ට බස්සලා. ඉතින් හිතපන්කො උගෙ වැඩ වල තරම.

    ඒත් කියවිල්ලනම් තියෙනවා නිකන් ඇමැරිකාවට ගැහුවා වගේ :lol: :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉතින් බලපන් ඒකත් හරියට කරගන්න බැරුව රට බංකොළොත් කරන මූසල මැටි හරකුනුත් ඉන්නව කියන්නෙ උන්ව මසට වත් සුදුසු නෑ නේද? 😂
    දුවෙත්‍යා ගේ පඩියෙන් පිනට ගිලින එකාගේ කතා.
     
    • Haha
    Reactions: KDH and tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රනිලා අවුරුදු 2න් මිලියන 20 ඉඳන් 7000ට විතර ගෙන්නලා බදු කොටාට දුන්නා, ඌ මාස නමයෙන් ඒක 6000ට බස්සලා. ඉතින් හිතපන්කො උගෙ වැඩ වල තරම.

    දුන්නා පුක 😹😹

    බංකොළෙිත් පොන්නයා රට බංකොළොත් කරලා තමන්ම ගත්තු එක ණය වාරිකයක් නොගෙව පොළී පිට පොළී එකතු කරලා දුන්නා. දැන් ඉතින් අනුරලා ඒ පවත් ගෙවපන්කො.

    ඒත් කියවිල්ලනම් තියෙනවා නිකන් ඇමැරිකාවට ගැහුවා වගේ :lol: :lol:

    ඒක හරි. එක ණය වාරිකයක් ගෙවාගන්න තරං ආර්ථිකේ හැදුවෙ නැතුව අවුරුදු 50ක් බලෙත් තියාගෙන රට බංකොළෙිත් කරාට පොන්නයගෙ කයිය නං තියෙන්නෙ ඇමරිකාවටත් ගැහුව වගේ තමයි. 😹😹

    නොදකින් කාලකණ්ණියා.🤮
     
    • Like
    Reactions: Arcadian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    දුන්නා පුක 😹😹

    බංකොළෙිත් පොන්නයා රට බංකොළොත් කරලා තමන්ම ගත්තු එක ණය වාරිකයක් නොගෙව පොළී පිට පොළී එකතු කරලා දුන්නා. දැන් ඉතින් අනුරලා ඒ පවත් ගෙවපන්කො.

    ඒක හරි. එක ණය වාරිකයක් ගෙවාගන්න තරං ආර්ථිකේ හැදුවෙ නැතුව අවුරුදු 50ක් බලෙත් තියාගෙන රට බංකොළෙිත් කරාට පොන්නයගෙ කයිය නං තියෙන්නෙ ඇමරිකාවටත් ගැහුව වගේ තමයි. 😹😹

    නොදකින් කාලකණ්ණියා.🤮
    ඉතින් පොන්නයෝ, දැන් ඉන්න එකත් නය ගෙවන්නෙ නැතුව තමා 7000 ඉඳන් 6000ට බස්සගෙන තියෙන්නෙ. ණය ගෙවන්න උනානම් කොටුවෙ වේස බඩුව වගේ ඕකට හිඟාකන්න තමා වෙන්නෙ 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් පොන්නයෝ, දැන් ඉන්න එකත් නය ගෙවන්නෙ නැතුව තමා 7000 ඉඳන් 6000ට බස්සගෙන තියෙන්නෙ. ණය ගෙවන්න උනානම් කොටුවෙ වේස බඩුව වගේ ඕකට හිඟාකන්න තමා වෙන්නෙ 🤭

    අනුර මේ මාස අටට දහයට කරපු වැඩ වලින් කාලක් කරල තියෙනවද කියපන්කො අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා බලේ තිබිලා කයිය දිදී රට බංකොළොත් කරපු කයියසිංහ 😹

    පෝට්ටුව රෙද්දෙ රෙවාගත්තම හෝදන්න ඉස්සරහට දාපු එකා, පෝට්ටුවට ඇපත් නැතිවෙනකොට ඒකෙ හිටපු හොරු, නූගත්තු, කාලකණ්ණි ගූ ගොඩවල් පාර්ලිමේන්තු යවන්න ගත්තු එකා 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අනුර මේ මාස අටට දහයට කරපු වැඩ වලින් කාලක් කරල තියෙනවද කියපන්කො අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා බලේ තිබිලා කයිය දිදී රට බංකොළොත් කරපු කයියසිංහ 😹

    පෝට්ටුව රෙද්දෙ රෙවාගත්තම හෝදන්න ඉස්සරහට දාපු එකා, පෝට්ටුවට ඇපත් නැතිවෙනකොට ඒකෙ හිටපු හොරු, නූගත්තු, කාලකණ්ණි ගූ ගොඩවල් පාර්ලිමේන්තු යවන්න ගත්තු එකා 🤮
    මොනාද පොන්නයෝ කරලා තියෙන වැඩ

    • VAT අයින් කරනවා කියලා ඒකම දිගටම තියන් ගියා
    • අලුතින් බදු ජාති 10ක් විතර activate කලා
    • පාස්කු ප්‍රහාරය හොයනවා කියලා තාම හොයනවා
    • clean srilanka කියලා එකක් පටන් අරන් හත්පොලේ ගාගත්තා, ගාගෙන වෙන උන්ව මාට්ටු කරලා පැනලා ගියා
    • "රටින් ගේනවනම් ආන්ඩු මොකටද? ඕක කොටුවෙ මුදලාලි කෙනෙක්ට දෙන්න" කියලා හාල්, ලූනු, පොල්කිරි රටින් ගෙන්නුවා වෙන එකෙක් ගෙන්නුවටත් වැඩිය.
    • ලයිට් බිල අඩු කරනවා කියලා අන්තිමට අඩු කරලා ආයි තිබ්බ ගානටම වැඩි කලා
    • පෙට්‍රල් වලට මෙච්චර බදු මොකද කියපු එකාට තාම පෙට්‍රල්/ඩීසල් අඩු කරගන්න බෑ
    • ජාතික ආරක්ශාව ගැන පන්ති තියන්න ආපු උන්ට දවසට එකා ගානෙ මරන එක නව්ත්ත ගන්න බෑ
    • වාහන වල ගාන ලොවෙත් නිකන් මිනිහෙක්ට ගන්න බැරි ගානට වැඩි කලා
    • වරප්‍රසාද කැන්සල් කරනවා කිව්වට තාම සද්දයක් නෑ,
      මහින්දව එලවනවා කිව්වට ඌ තාම උගෙ ගෙදර
      අර්ජුන්මහෙන්ද්‍රන් කනෙන් ඇදන් එනවා කිව්වට දැන් කියනවා ඒක කරන්න අමාරුයිලු
    මට තව කියන්න පුලුවන්, ඒත් උඹ වගේ පුන්නක්කු කන එකෙක්ට බෙට්ට කොහොමත් සුවඳයි කියලා දන්න නිසා තේරුමක් නෑ :lol::lol:

    හැබැයි එකක් කියන්නම්, ඩයල් එක වෙන කාටවත් වඩා හොඳට කරපු එකම දේ තමා :yes::yes:

    නැට්ටෙ ඉඳන් ගොම නාපු එක 🤭 🤭
     
    තව හයියෙන් අඬපන් පොන්න බයියෝ 😹😹
    කොච්චර ඇඬුවත් ආයෙ බංකොළොත් පොන්සිලාට එන්න ඉඩ තියන්නෙ නෑ ✌️👍😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    👍👍🤌
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    තව හයියෙන් අඬපන් පොන්න බයියෝ 😹😹
    කොච්චර ඇඬුවත් ආයෙ බංකොළොත් පොන්සිලාට එන්න ඉඩ තියන්නෙ නෑ ✌️👍😂
    ලොල් කෝ බන් ඉතින් ලිස්ට් එක දාපන්කො කරපු දේවල් වල කෙඳිරි ගාන්නෙ නැතුව :lol: :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකගේ වැඩ බලන්න තිබ්බ අරගලෙන් පස්සේ බාර දුන්න නම්.. එහෙනම් රෙවිල මැරෙන්නේ..

    ඒ කාලේ බයට හැංගිලා හිටියේ එලියට එන්නේ නැතුව බාර ගන්න කියයි කියලා. 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ලොල් කෝ බන් ඉතින් ලිස්ට් එක දාපන්කො කරපු දේවල් වල කෙඳිරි ගාන්නෙ නැතුව :lol: :lol:

    කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා 😹😹
    කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.

    පොනිලා කරපු දේවල් ලිස්ට් එකක් දාන්නං 👇🏻

    රට බංකොළොත් කිරීම
    මහබැංකු බැඳුම්කර වංචා කිරීම
    තමන් ගත්තු ණයවල වාරිකයක් වත් ගෙවාගන්න බැරි තරමට රටේ ආර්ථිකය විනාස කිරීම

    ඔච්චර තමයි 😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අපිට විශාල ශබ්දයක් ඇහුනා 🤣🤌
    පුකේ ඇඟීල්ල ගහන දුවන්න දෙන්න ඕනා ඕකුන්ට :lol: :lol:

    කෙඳිරි ගාන්නෙ උබනෙ පොන්ස් මේ ආණ්ඩුව කරපු දේවල් දැකලා ඇඬිලා 😹😹
    කරපු දේවල් වල ලිස්ට් දාන්න බෑ ඒතරං තියෙනවා.

    පොනිලා කරපු දේවල් ලිස්ට් එකක් දාන්නං 👇🏻

    රට බංකොළොත් කිරීම
    මහබැංකු බැඳුම්කර වංචා කිරීම
    තමන් ගත්තු ණයවල වාරිකයක් වත් ගෙවාගන්න බැරි තරමට රටේ ආර්ථිකය විනාස කිරීම

    ඔච්චර තමයි 😹
    බදු කොටා කරපු ලිස්ට් එක දාපන්කො කෙඳ්රි ගාන්නෙ නෑතුව 🤭 🤭
    ------ Post added on Jul 9, 2025 at 3:02 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    තව හයියෙන් අඬපන් පොන්න බයියෝ 😹😹
    කොච්චර ඇඬුවත් ආයෙ බංකොළොත් පොන්සිලාට එන්න ඉඩ තියන්නෙ නෑ ✌️👍😂
    surf excel ඉවර වුනාද?
    1kg පැකට් එකක් ගෙනත් දෙන්නම් ඕන නම්