1. Cole Phelps

    තවත් Airbus එකක් හුකා ගනී

    පැයකට දහනය වෙන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණය 10න් වැඩි කරලා 13 inch වලින් බෙදලා බලපන් එතකොට උබට තේරෙයි මොකක්ද වාසි කියලා ලේසි වෙන්න ඔන්න සමීකරණෙත් කිව්වා, මං වගේ high iq තියෙන අයට එකපාරින්ම පුලුවන්
  2. Cole Phelps

    NPP දිනපු ප්‍රාදේශීය සභා...

    මොන උට්ටක්ද බන් පොඩි එවුන් අල්ලන කොට මෝරු අල්ලන්නේ නැද්ද අහනවා මෝරු අල්ලද්දි ආයේ මගුලක් කියනවා CEB එකේ එවුන්ව දඩු කදේ ගැහුවනම් උබට ඇති නේද? :oo:
  3. Cole Phelps

    මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ඇවිත් කොටින්ට කඩේ ගොස් සිංහලුන්ට තග දායි..මාලිමාව මීක් නෑ.... 🔴🔴

    ලෝන් වලින් කකා ජුව්වොන්ගෙන් ගේම ඉල්ලන්නද මු කියන්නේ? මොසාඩ් එකෙන් අනුරයියව black hole එකකට චුත කරයි
  4. Cole Phelps

    Multivitamin metchara hodada?

    centrum bn, GSK
  5. Cole Phelps

    Multivitamin metchara hodada?

    this is mine
  6. Cole Phelps

    ADSL line ekak

    meka kohomada bn karanne? already dialog HBB router ekak thiyenawa
  7. Cole Phelps

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    courier මචන් එව්වේ... apparently tax සෙට් වුනේ නැහැ 🤷‍♀️ එයා ඒ ඔක්කොම එහෙන් settle කරලා එව්වද දන්නේ නැහැ හැබැයි
  8. Cole Phelps

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    ඔව් බන්... මේ උකන රටේ කරුමේ තමයි ඉතින් වෙන කොහෙන් හරි ගෙන්න ගත්තේ නැත්නම් මාර ගනන්
  9. Cole Phelps

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    https://www.centrum.com/products/multivitamins/centrum-men/ මේක මචන්, abroad ඉන්න අදුරන කෙනෙක් එව්වේ
  10. Cole Phelps

    ලක්ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියා වසර 22ක් හිරේට

    පිස්සුද බන් උබට? අල්ලස් ගන්න උට්ටිගේ පුතාලව එල්ලලා මැරුවත් පාඩු නැහැ gov employees ලට දඩුවම් තව වැඩි වෙන්න ඕන, පොලිසියේ අයටත් මේකම කරන්න ඕන වගකිව යුතු තැන් වල ඉන්න එවුන් illegal වැඩ කරද්දි ඔක්කොම හබක්
  11. Cole Phelps

    අදත් පෙට්ටි 2ක් ගත්ත.

    මං නම් daily multi vitamin ගහනවා, අමුතු මෙව්වා එකක් එන්නේ 🥺
  12. Cole Phelps

    Debit card වලින් හොරට සල්ලි අදිනවා

    බොරු කියන්න එපා බන් 😂😂 namso gen :lol: සිගිති පාතලේ hacker wing එකකද උබ ඉන්නේ
  13. Cole Phelps

    Pansexual අලුත් මානසික ලෙඩක් 😂

    මමත් pansexual, pan එකට බිත්තරයක් දාලා ෆ්‍රයි වෙනවා බලාගෙන හිටියම horny feelings එනවා
  14. Cole Phelps

    එළකිරි එකේ මාව බූලි කරන්නේ මම දන්නා එවුන්.

    හායි නදුන් පුතේ මම ඔයාගේ step මම්මා
  15. Cole Phelps

    ගිනිගත්හේන ජාතික පාසලේ සිසුවාට කණේ පාරක් 👂💥👋

    2000න් පස්සේ ඉපදුන එවුන්ට ගුරුවරු ලොකු නෑ හරිද? මෙහේ ඉස්කෝලෙක සෙට් එකක් සර් කෙනෙක්ට ඉස්කෝලේ ඉවර වෙලා එනකොට මග බලන් ඉදලා සලකලා තිබුනා
  16. Cole Phelps

    Serendib kiwi

    අඩෝ මේ thread එක කැරි rollercoaster එකක්නේ
  17. Cole Phelps

    මියගිය අයටත් සැත්කම් කර සල්ලි ගත් හොර ලේඩි ඩොකා

    අම්මෝ ඉතින්... හෝදනවා දාගෙන 🤭 උබලගේ මහ ලොකු සංගමෙත් එයි තව ටික දවසකින් අපහාස කරනවා කියාගෙන

    No contents