තරහ ගියාම,
පලවෙනියටම shut the fuck up, කට lock කරගනින්, මිනිස්සු එක්ක කතා කරන්න එපා; උබ stress එකෙන් ඉද්දි කොච්චර argue කරන්න ගියත් උබ ඉන්නේ හොද සිහියෙන් නෙමෙයි. අනිවා පස්සේ regret කරනවා, ඒ වෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි
රබර් බෑන්ඩ් එකක් අරගෙන උබගේ අතට දාගන්න, පුලුවන් තරම් බෑන්ඩ් එක ඇදලා අත...