
මතක පද(ඩ)අල්ලයි පම්ක. ඔව්ව හොඳයි ජෙප්පොන්ට බල බල අතේ ගහන්න.![]()
deep fake AIමේක ඉඩිටක් නේද? ෆුල් එක දාන්නකෝ
ඒ උනාට මයින්ද මාත්තයා නහින දෙහින කාලේ හිරේ දැම්ම එක වැරදි මොනවා උනත්..
අනුරට එහෙම නොකර ඉන්න තිබුනා..
පව් වතුරයි බතුයි කාල ඇති දැන් ඉඳගෙන..
2025 බලන්නකෝ වෙන දේ..