එහෙමමත් නෑ නේද බන්.
කෙල්ලෙක් උනත් පිරිමියෙක් බඳින්න ඕනේ කියලා මිනීමරුවෙක්ට, කුඩු කාරයෙක්ට, ස්ත්‍රී දූශකයෙක්ට වගේ ඔක්කොටම කැමති වෙන්නේ නෑනේ.
පෙට්ටිය නැති කෙල්ලො ඔක්කොම ගොන්නුත් නෙමෙයිනේ. රේප් උන අහිංසක කෙල්ලොත් ඉන්නවනේ ඔය අතර. තව කොල්ලට පණ දෙන්න වගේ ආදරේ කරල ඔක්කොම නැති කරන් අන්තිමට වීඩියෝ එක...