මෙහෙමයි, නිවාඩු කාල වල දුර ට්‍රිප් ගියාම හදාගන්න ඔය කියන තරම් ලේසි නෑ. කඩ වහලා, ගරාජ් වහලා, ඔය දුර පලාත් වල උනුත් පාර්ට්ස් ගන්න ගොඩක් වෙලාවට කොළඹම තමා එන්නේ.
එන්ජිමක් ගිය වෙලාවක ටෝටල් බ්‍රේක් ෆේලියර් එකකදි නම් කැරියර් එක්ක පටවන් ආවට කමක් නෑ.
මේ පොඩි බ්‍රේක් බයින්ඩ් එකට වාහනෙත් කැරියර් එකක...