ඔව්. දිගටම මිසින් වෙලා තියෙන් නෑ. අනිවාර්යෙන් එලියට එයි. කාලය තමා ගැටලුව.
ඕක තමා සිද්ධිය. එයාර් ෆ්‍රාන්ස් ෆ්ලයිට් එක ඕෆ් කෝස් නෙමෙයි, ට්‍රාන්ස්පොන්ඩර්ස් ඕන්. ක්‍රෑශ් උන ව්දිහට ඩෙබ්‍රිස් ෆ්ලෝට් උනා. අර පත සයිස් ටේල් ෆින් එකත් එක්කම. ඉතින් සර්ච් එක පටන් ගද්දිම ඉන්ෆොමේශන් තියනවා.
මේකේ ෆ්ලයිට්...