මහේල නම් ආත්මාර්ථකාමි කියලා කියන්න බෑ. ඌ හැමදාම team එකට ඕන දේ කලේ. team එකට ඕන වෙලාවට open ගහුවා ආයේ 2 down ගැහුවා. මහේලට නම් පොඩි අසාදාරනයක් උනා කියලා මට හිතෙන්නේ.
ඒත් සන්ගා ගැන කතා කරනවනම් සන්ගා අපේ රටට ගොඩක් matches දිනවලා දීල තියෙනවා
ඒත් කවදාවත් සන්ගා උගේ position එකේ වෙන කාටවත් groom වෙන්න...