මට නම් ඊයේ ලැබුනා update එකක් තියෙනවා කියලා. මම නම් update කරා. ඔයාලටත් ලැබුනද? එත් update කරාට මොකද සිංහල support කරන්නේ නෑනේ. lollipop එකට සිංහල support කරනවා නේද? Sony Phone වලම අව්ලක්ද මේක. දන්න කට්ටිය මොනවා හරි කියලා යන්නකො.
මං දන්න තරමින් sony වලට සිංහල support කරන්නේ නෑ.මගෙ ලඟ තියෙන්නෙ xperia z එකක්...
ඔව් බන් ඒක ඇත්ත එත් lollipop මොකක්ද එකක් කියලා තිබුනනේ sinhala කතාවක්. එකයි මාත් බැලුවේ. අපරාදේ. Lollipop Update එකත් මට නම් එච්චරම ඇල්ලුවේ නෑ.
මං දන්න තරමින් sony වලට සිංහල support කරන්නේ නෑ.මගෙ ලඟ තියෙන්නෙ xperia z එකක්...
sony එහෙම කියලා තිබ්බා ද අලුත් update එකෙන් sinhala font එක පෙනවා කියලා???



මචන්, සිංහල සපෝර්ට් කරන්නේ ෆෝන් එකට නෙමෙයි...තියෙන OS එකට...දැනට Xperia Z වල තියෙන්නේ KitKat version එක..තාම Lolipop එක Xperia Z එකට ආවේ නෑ... හැබැයි Lolipop OS එක අනිවා සිංහල සපෝර්ට් කරනවා.... මගේ යාලුවෙක්ගෙ custom rom එකක් මං දැක්කා.... මුළු Phone ඒකම සිංහලෙන් operate කරන්න පුළුවන් Lolipop undate එක අවොත්...
sinhala thiyenawa kiyala thamai kiwwe mulinma lollipop release karaddi. nexus phone walata awa. eth z2 ekata awe na. HTC walatath same thamai

na mchn. ada aluth update එකකුත් ආව. 23.1.A.0.726
තාම update කරන්න බැරි උනා..
htc lollipop walata sinhala awa mchn
dan elakiri 1 sinhala penawa![]()







23.1.A.0.726 - Lollipop Bug fixing update එකක්..
![]()
ammatasiri
yako apita witharada naththe dan.. hitahan ada amathanawa sony unta![]()


ammatasiri
yako apita witharada naththe dan.. hitahan ada amathanawa sony unta![]()
wadak naa.mn sony form ekata gihin baluwa.goda denek complain dala thiyanawa lollipop wala inbulit sinhala removed karapu ekata.sony ekata kisima deyak kiyala naa.balamuko 5.1 or 5.1+ ekakadi sony add karanna puluwan sinhala