කවදාවත් තමන්ට ආදරේ කරන කෙල්ල කොල්ලගෙන් බැරිම උනොත් ඇරෙන්න සල්ලි නම් ඉල්ලන්නේ නෑ බන්. ඔකේ වෙන මොකක් හරි කේස් එකක් තියෙනවද දන්නේ නෑ බන්. ගොඩාක් දුරට උබේ දත ගලවනවා වෙන්නත් පුලුවන්.
හැබැයි ඒකිට මොකක් හරි පවුලේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න මචන්. ඊට පස්සේ තීරනයක් ගනින්...