෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චමීරට අත්දැක්ම් නැති හින්දා දැම්මේ නෑ පොර වේගෙන් දානවා විතරයි ‍පේස් වේරියේෂන් ගැන හිතන්නේ නෑ අත්දැකිම් නැති එක තමයි අවුල ලක්මාල් ඒ නිසා හොදයි.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    ශී‍්‍ර ලංකාව සහ ස්කොට්ලන්තය අතර හොබාර්ට්හි බෙලරිව් ඕවල් පිටියේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයේදී පාදයේ විලූඹ ආශී‍්‍රත ආබාධයකට ලක්වූ ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ තත්ත්වය බරපතල නොවන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරීහු කියති.

    පන්දු රකිමින් සිටියදී මැතිව්ස්ගේ දකුණු පාදයේ විලූඹ ආසන්නයේ වේදනාවක් ඇතිවීම නිසා ශී‍්‍ර ලංකා පිල පන්දු රැකීමට පිටියට පිවිසීමෙන් මඳ වේලාවකට පසුව මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියේය. ඉදිරියේ පැවැත්වෙන තරග පිළිබඳව සිතා බලා පූර්ව ආරක්‍ෂාකාරී පියවරක් ලෙසින් මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියද ඔහුගේ තත්ත්වය බරපතළ නොවූ බව කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

    ”අපට ඊළග තරගය වෙනකම් තවත් සතියක් තියෙනවානේ. ඒ හින්දා මැතිව්ස් ගැන කලබල වෙන්න දෙයක් නෑ” යයිද පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයා පැවසීය.

    එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දුවක් වැදීම නිසා තුවාල ලද රංගන හේරත් ඕස්ටේ‍්‍රලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩා නොකළ නමුත් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීම සඳහා සූදානම් වෙයි.

    හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් අද (12 වැනිදා) ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණ අතර තවත් දින දෙකකින් පමණ හේරත් පන්දු යැවීම ආරම්භ කරනු ඇතැයිද දැනගන්නට තිබේ

    Wisden Sri Lanka

    herathge angillata mahunuth dala nam echchara ikmanata recover wei kiyala hitanna amarui anika spin karana angillamane damage wela thiyenne fully recover une nethnam hariyata spin karanna bariwei mama nam hitanne ita wada hondai sachithra dana eka...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    herathge angillata mahunuth dala nam echchara ikmanata recover wei kiyala hitanna amarui anika spin karana angillamane damage wela thiyenne fully recover une nethnam hariyata spin karanna bariwei mama nam hitanne ita wada hondai sachithra dana eka...
    apo sachiyata gahanawa kiyala ublata kee sereyak kiyannada :baffled::oo: mehamai machan ape suturing karana ewatane ban oya hena wela yanne sport karana unge ewata ethi tactic monawa hari :yes: ikmanata recover wenne ekai :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    චමීරට අත්දැක්ම් නැති හින්දා දැම්මේ නෑ පොර වේගෙන් දානවා විතරයි ‍පේස් වේරියේෂන් ගැන හිතන්නේ නෑ අත්දැකිම් නැති එක තමයි අවුල ලක්මාල් ඒ නිසා හොදයි.

    lakmal hodai etha ehenam kule & lakmal 2ma gahanna ba, un dennama eka wage , wen aoption ekak na kule gahanwanam chameera thmai hari yanne :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක 4ක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටු වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය දක්ෂතා ඉහලින් පෙන්වන හෙයින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් කණ්ඩායම්වල දැඩි ඉල්ලුමක් සංගා පිළිබඳව ඇති වී තිබේ.

    ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් සඳහන් කරන පරිදි බිග් බෑෂ් ලීග් සෑම කණ්ඩායමක ම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන අතර ලොව ප්‍රබලම ක්‍රීඩකයා සංගක්කාරයි.

    ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරගවලින් ද ලබන අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් ද සමු ගැනීමෙන් පසුව කුමාර් සංගක්කාරට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද ඇන්තනි එව්රාඩ් වැඩි දුරටත් සඳහන් කරයි.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    11068379_790887247626617_6013919902434599455_n.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....

    :angry::angry::angry:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....

    :baffled::baffled::baffled:

    mama nam hithanne na ehama awasanawak ape team ekata wei keyala , eth balamu
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    21.10.2 Quarter Final
    If a quarter-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the semi-finals.
    21.10.3 Semi Final
    If a semi-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....

    ehema wenne kohomada ban? wassahama un quarter yanne? :confused:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    21.10.2 Quarter Final
    If a quarter-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the semi-finals.
    21.10.3 Semi Final
    If a semi-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final.

    FINAL Match - If a final match is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the winner of world cup 2015. :P:P

    okath ohoma thibbanam hari :D
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    21.10.2 Quarter Final
    If a quarter-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the semi-finals.
    21.10.3 Semi Final
    If a semi-final is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final.

    ehema wenne kohomada ban? wassahama un quarter yanne? :confused:

    FINAL Match

    If a final match is tied, abandoned or if the match is a no result, then the team that finished in the higher position in the Pool stage shall proceed to the final. :P:P

    Then Trophy will share among the two teams :rolleyes:
     
    Status
    Not open for further replies.