1. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    :D උඹේ එකා නිකන් එකෙක් නේ. එහෙව් එකේ පැටව් ආවාත් එවුන් මික්ස් වේලා බං එන්නේ. පර්ෂියන් ගතියක් එන්නේ නෑ. ඒ හින්දා ඌට ඌගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව ඌට ගැලපෙන පුසියෙක් ගෙදර ගෙනෙන් :P.
  2. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    ඒ වගේ දේවල් වුනා නම් හිත වාවන්න නම් බෑ තමයි මචෝ. එවුන්ව ගෙදර සීමා මායිමෙන් පිට යන්නේ නැතිව තියා ගන්න ඕනේ. ඕනෑම පුසෙක් පිට යන්න පටන් ගත්තා නම් නතර කර ගන්න විදියක් නෑ.
  3. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    මම ඇහුවා බං.. එක පුසෙක්ලු ඉන්නේ. දෙන්නේ නැලු බං.
  4. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    FB එකේ ලින්ක් එක මට එවපන් මචන්. ලොකු උදව්වක්.
  5. ||K~E~M~I~T~H||

    Looking T-Shirt Wholesale

    කොලර් තියෙන ටී ෂර්ට්ස් හොද කොලිටියට ලෝ ප්‍රයිස් එකට නුවර ගන්න තියෙන තැනක් කියන්න බලන්න. ජොබ්ස්. වගේ ෆිට් ඕන් වෙන ටී ෂර්ට්ස් තියෙන තැන් තියෙනවා නම් කියන්න.
  6. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    අපේ එවුන් කරන වැරැද්දක් තමයි පුසොන්ට ස්විට් දෙන එක. පැණි රස කෑම දුන්නා නම් තමයි එවුන්ගේ මයිල් ගැලවෙන්නේ. ඔව්, මෙන්ටෙන් කරන්න නම් ඕනේ. ඒත් මහා ලොකුවට වියදමක් නම් ඕන වෙන්නේ නෑ.
  7. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    උඹේ අදහස නම් හොදයි. ඒත් දැන් ඉන්න එවුන්ට පුසෙක් කියා තමන්ගේ අම්මාව බලා ගන්නත් බැරි එකේ. එවුන්ට මොන පර්ෂියන් ද.
  8. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    එවුන් ආඩම්බර වුනාට කෑදර නෑ, ඒ වගේම එවුන් පිරිසිදුකමට මුල් තැන දෙනවා ඒ හින්දා අහුලක් හිතන්න එපා. ඉන්න එකාගේ පින්තුරයක් දාපන් කෝ බලන්නත් එක්ක.
  9. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    සීරාද බං. වැඩි විස්තරයක් කියපන් කෝ. මේ උඹේ ගෙදර ඉන්න එකෙක් ද..
  10. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    හැමෝගේම සිතුම් පැතුම් එක සමාන නෑ නේ මචෝ.
  11. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    එකනම් ඇත්ත මචන්. අපිටත් වදයක් වේලා තියෙන්නේ අහල පහල ඉන්න පුසොන්ගෙන්.
  12. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    ආහ් එහෙමද. ඒ වෙනසත් එහෙනම් වරදක් නෑ.. :D
  13. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    වෙනසකටත් එක්ක මාරු වුනොත් මොකද..:rolleyes:
  14. ||K~E~M~I~T~H||

    හෙට Strike කතාවක් තියෙනවද

    ඒ ප්‍රශ්නේ මෙහෙම ඇහුවා නම් හරි. " හෙට මොකුත් ස්ට්‍රයික් එකක්වත් නැද්ද " ඇයි ඉතින් ස්ට්‍රයික් නැති දවසක් නෑ නේ ලංකාවේ...:rolleyes::P
  15. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    හරි මචන් අනිවාර්යෙන් ම. එවුන්ගේ ගේ ගණන් රත්තරන් වලටත් වඩා වැඩියි නේ බං.:baffled:
  16. ||K~E~M~I~T~H||

    Persian~පුසෙක්_ඉන්නවාද?

    අපි එවුන්ට සලකන විදියට එවුන් අපිත් එක්ක ඉන්නවා යාලුවෙක් විදියට.
  17. ||K~E~M~I~T~H||

    TV Show Help

    ඔව්, බං, මේ දවස් වල දැනෙන සල්ලි ප්‍රශ්න අනුව ඕය වගේ සීරිස් තමයි අපිට ඕන වෙන්නේ... :rofl::P Bump

    No contents