මචන් අපේ Office එරියා එකේ පොඩි කරන්ට් ඩ්‍රොප් එකක් තියෙනවා. ඉදලා හිටලා ඒ ඩ්‍රොප් එක ඇවිත් ඇවිත් යනවා.
ඒ වේලාවේ ඔෆිස් එකේ කනෙක්ට් කරලා තියෙන නෙට්වර්ක් කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා. . ඩ්‍රොප් එක තත්පරයක් වත් තියෙන්නේ නෑ,
ඒත් ඒ තත්පරයට නෙට් එක ඩ්‍රොප් වුනාම අපි රන් කරන සොෆ්ට්වයාර් එක වැඩ නැති වුනාම ඒක අපිට හුගාක් බලපානවා.
අපි ක්ලයන්ට් මෙෂින් එකේ වැඩේ කරන හින්දා මේ ප්‍රශ්නේ හොදාකාරව අපිට බලපානවා.
මේ නෙට්වර්ක් ඩ්‍රොප් එකට හරියන පොඩි ගැජට් එකක් නැද්ද.
තියෙනවා නම් විස්තර කරලා ඒකට යන ගාණත් දැනුවත් කරන්න ලොකු උදව්වක්.