මචන්ලා, කා ලග හරි තියෙනවද GTA 5 game එක download කරගන්න link එකක්? මම google කර බන් හේනට..ඔක්කොම බොරු කාරයොන්ගේ site තමයි තියෙන්නේ :angry:...බොරු බොරු ads වලට යනවා බන්...හරි හමන් එකක් වත් නෑ..:no: උබල ලගවත් තියෙනවද කියල බැලුවේ? torrent එකක් හරි කමක් නෑ..high compress කරපු එකක් නම් තව...