1. kolavari

    26 Pictures That Perfectly Sum Up Life

    patta images tikak..balannako :D
  2. kolavari

    එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....

    එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්.... මම එලකිරියට ජොයින් උනේ 2012 දී...එකත් model කෙනෙක් ගේ නමක් දැනගන්න ඕන වෙලා :D ඊට කලින් මම ඇවිත් මේකේ තියෙන ආතල් කතා ටික කියවල ගිය එක තමයි කරේ...එතනින් පස්සේ මට මේකට ලොග් වෙන්න උවමනාවක් තිබුනේ නැහැ...අව්රුද්දක් විතර ඔහොම ඉන්න ඇති..පස්සේ දවසක ආයෙම ලොග් වෙලා...
  3. kolavari

    මැක්_ඩොනල්ඩ්ස් ෆ්රයීස් හදන්නේ මෙහමයි

    මැක්_ඩොනල්ඩ්ස් ෆ්රයීස් හදන්නේ මෙහමයි මෙහෙමයි, මුලින්ම අවශ්‍ය වෙනවා අල ගෙඩි ස්වල්පයක්, ඊට පස්සේ වතුර, ලුණු කුඩු ස්වල්පයක් , සල්ලි, video ප්ලේ කරන්න පුළුවන් බ්‍රව්සරයක් සහ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්..දැන් මේ වීඩියෝ එක බලන්න..මෙන්න මෙහෙමලු හදන්නේ..:lol: el0EDgyO39w බැලුවනම් දැන් බම්ප් එකක් දාල සලකල...
  4. kolavari

    හැප්පුනා...රස කතාවක්...

    හැප්පුනා...රස කතාවක්... හැප්පුනා...රස කතාවක්... ඔන්න දවසක් තරුණ ගැහැණු කෙනෙකුගෙයි පිරිමි කෙනෙකුගෙයි කාර් දෙකක් දරුනුවටම හැප්පුනලු පාරේදී..කාර් දෙකම කුඩු පට්ටම් ලු..ලෙසටම වැදිලා...:no: හැබැයි මේකේ ගිය උන් දෙන්නට කිසිම තුවාලයක්වත් නැහැලු :confused:..කොහොමෙන් කොහොම හරි මුන් දෙන්න වාහන දෙක...
  5. kolavari

    ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer

    ජෙනරාල්, පැස්ටෝල් සහ ඇල්සයිමර් - General, Fuel & Alzheimer පීඩනය විඳ වූයේ ජෙනරල් පමණක් නොවේ... මාතලන් මේ දවස්වල ඉන්න ගම්මානේ උන්ගෙන්, මාතලන්ට ගැලවීමක් තිබුනේම නැතිය. මේ ගම්මානේ වැඩි පුරම උන්නේ, මහ රජ්ජුරුවන්ගේ යටත් වැසියෝය. සිකැරට් එකක් ගන්න කඩේකට ගියත්, හවස් ජාමේ බාර් ඇසෝසේසන් එකේ...
  6. kolavari

    ගැලියම් වලින් හදවතක් ;)

    ගැලියම් වලින් හදවතක් ;) ගැලියම් වලින් හදවතක් ;) ඇතුලට ඇවිත් කියවන්න...... හදවතක් කිව්වට මේක ඇත්ත හදවතක් නෙමෙයි :baffled:...ඒ උනාට ඇත්ත එක වගේ ගැහෙන එකක් :oo: ..මේක කරලා තියෙන්නේ ගලියම් කියන මුලද්‍රව්‍ය යොදාගෙන :yes: ගැලියම් කියන්නේ අතේ තියගත්තම උණු වෙන අයිටම් එකක්..:baffled::baffled...
  7. kolavari

    Spuer Mario Artificial Intelligence

    Menna super mario game eka AI karanna hadapu uthsahayak...video eka balanna... AplG6KnOr2Q hodanam bump ekak dagena yanna :D:yes:
  8. kolavari

    ලංකාව ශිෂ්ඨ කළ නොහැක.

    ලංකාව ශිෂ්ඨ කළ නොහැක. පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ. මුලින්ම චාන්ස් එක...
  9. kolavari

    ඔර්ගන් එක computer එකෙන් play කරන්න???

    ඔර්ගන් එක computer එකෙන් play කරන්න??? මචන්ලා, මා ලග තියෙනවා පොඩි චයිනීස් ඔර්ගන් එකක් (MIDI)..එක කොම්පුටරේට ගහන්න පුළුවන්.. මට නිකමට හිතුන ඕක computer එකට ගහල ඔර්ගන් එකෙන් එන අර MIDI sound එක වෙනුවට computer එකෙන් හොද sound එකකට convert කරන්න බැරිද කියල... ඒ කියන්නේ මෙහෙම සීන් එකක්..ඔර්ගන්...
  10. kolavari

    One Queen & 11 presidents

    මෙන්න මහා රැජින ඇමෙරිකානු ජනාධිපතිල එකොළහක් එක්ක ගත්තු චායාරූප... Queen Elizabeth with Barack Obama Queen Elizabeth with George W. Bush Queen Elizabeth with Bill Clinton Queen Elizabeth with George Bush Queen Elizabeth with Ronald Reagan Queen Elizabeth with Jimmy Carter...
  11. kolavari

    කෝ බැසිල් නෝ බැසිල්

    කෝ බැසිල් නෝ බැසිල් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා චිත්‍රපට කීපයක්ම සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන් දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ...
  12. kolavari

    අතීතයේ එලකිරිය...

    අතීතයේ එලකිරිය... මට අද අහම්බෙන් වගේ මෙන්න මේක හම්බුනා..අපි ගොඩක් අය එළකිරියේ ගොඩක්ම පරණ අය නෙමෙයිනේ :no:..ඔයගොල්ලෝ ආසනම් එලකිරිය ඒ කලේ තිබුන කොයි වගේද කියල බලන්න මෙන්න ගිහින් බලන්න :cool: ..මට නිකන් හිතුන 2006 දී මේක කොයි වගේ ඇතිද කියල..මෙන්න තිබුණු විදිහ :shocked::shocked::shocked: තව...
  13. kolavari

    ITN විමසුම - New :D

    2015 වර්ෂය ශ්‍රී ලංකාවට ආශිර්වාදලත් වසරකි...නව වසර ආරම්භ වූයෙම රටට ආදරය කරන අලුත් ජනාධිපති වරයෙකුගේ පත් වීමත් සමගිනි. ගමේ බයියන් අපිට දැන් නැත...අපිට ඔවුන් අවශ්‍යද නැත...අපිට අවශ්‍ය වන්නේ මයිත්රියෙන් රට පාලනය කර හැකි නායකයෙකි..පසුගිය දශකයට ආසන්න කාලය තුල රටෙහි ආර්ථිකය විනාශ කර දැමු ගමේ බයියාව...
  14. kolavari

    යුද්දේ දිනීම හෙවත් චන්දය පැරදීම

    යුද්දේ දිනීම හෙවත් චන්දය පැරදීම මචන් මම මහින්ද රාජපක්ස මහත්මයට ගරු කරනවා...මොකද මේ රටේ යුද්දේ ඉවර කරේ එයාගේ ජනාධිපති කාලය තුලදිනේ...හැබැයි දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මහත්මය සමුගන්න වෙලාවනේ..ඒ මහත්මය දින්නනම් අද මයිත්රිපාල මහත්මයට කොහොමද සලකන්නේ? මයිත්රිපාල මහත්තයට මොකක් වෙන්න...
  15. kolavari

    මයිත්‍රී වේවා!

    මයිත්‍රී වේවා! මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න. අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ.. මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත්...
  16. kolavari

    ITN eke thama deshapalana pracharana yanawane???

    Ado ITN eke me dan yanawa ban yudda wadasatahanak.... chande higa kanawa???? Yudde penna penna??? mewa penne nadda? mekata swarnawahiniye pereda giya mudal gewa pala karana wada satahanak kiyala??? complain karapallaaa..kohomda complain karanne? :yes::yes::angry::angry:
  17. kolavari

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්&#350

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්&#350 මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු යැයි ඉතාමත් දැඩි සේ සිතා සිටින ශ්‍රී ලාංකිකයින් අතර මමද සිටිමි. ඒ මෛත්‍රීගේ ඇති විශේෂ හොඳක් නිසා නොව මේ ලොව කිසිම පාලකයෙක් මහින්දට වඩා නරක විය නොහැකි බැවිනි. ඉතින් මෛත්‍රී නරක වුවත් මේ රටේ...
  18. kolavari

    අලුත් අවුරුද්දේ රස්සාවට යනවනම් මෙන්න හොද

    අලුත් අවුරුද්දේ රස්සාවට යනවනම් මෙන්න හොද මේ කියන්න යන්නේ Glassdoor වෙබ් අඩවියට අනුව 2015 වසරේ රැකියාව සඳහා හොඳම ස්ථාන දහය ගැනයි. හැබැයි මෙතැනදී නම් විශේෂයෙන් දක්වල තියෙන්නේ තාක්ෂණික කටයුතු වලට සම්බන්ද ආයතන විතරයි. ඒ නිසා අනෙකුත් ක්ෂේත්‍ර වල ඉන්න අය හිත නරක් කරගන්නෙපා ;) මේ සැරෙත් හොදම...
  19. kolavari

    40,000ට අඩුවෙන් පෝන් එකක්

    40,000ට අඩුවෙන් පෝන් එකක් මචන් ලා, මට ලොකු උදව්වක් ඕනේ...මගේ යාලුවෙක් ඉන්නවා..මිනිහට හොඳ ස්මාර්ට් පෝන් එකක් ගන්න ඕනෙලු...බජට් එක 40ට අඩුවෙන්...(මැක්ස් 40i) මොකක්ද හොඳ පෝන් එක? දන්නා කෙනෙක් හොද එකක් කියන්න බලන්න..android / windows අවුලක් නැහැ...හොඳ camera එකක් තියෙන්න ඕන...samsung වගේ උනත්...
  20. kolavari

    සිවිල් ඉන්ජිනියර් salary

    සිවිල් ඉන්ජිනියර් salary මචන් ලා, කවුරු හරි දන්නවද මොරටුවෙන් out වෙන සිවිල් එකෙක්ට සාමාන්යෙන් කොච්චර විතර පඩියක් හම්බෙනවද කියල ? ලංකාවේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරන අයට ? එහෙම වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මෙතන share කරනවද? බම්ප් එකක් යොදා සහය දක්වන මෙන් ඉල්ලා සිටිනවා:D

    No contents