ඔව්, සාමාන්‍ය වේලාවල් වලදි හොදට ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් ඒකිට තරහා ගියාම තමයි අවුල. මුල් අවධි වලදි තරහා ගියාම ඒකී කතා කරන්නේ නැතිව ඉන්නවා. මමත් එහෙම ඉන්නවා. ටිකක් වේලා ගියාම දෙන්නාගෙන් කෙනෙක් හරි සෙකන්ඩ් වෙන්න වෙන හින්දා. මම නොකරපු වරදකට සමාව ඉල්ලලා ශේප් වෙනවා. ඔව්, මටත් හිතුනේ එහෙම...