තමන්ගේ කුලේ උසස් කරගන්න බොරු කතා හදන්න උවමනාවක් නෑ බං.....ඕවගෙන් දැන් ඇති වැඩේ මොකක්ද?
රටට බත සපයපු ගොවියෝ මේ ලංකාවේ කවදාවත් පහත් කරලා සැලකුවේ නැහැ.....ගොවිකම කියන්නේ උසස් රැකියාවක්.
අනික ලංකාවේ රජවරු ලොකු permenent හමුදා maintain කරේ නැහ. හේවායෝ හිටියේ බොහොම ටිකයි.......යුධ පුහුණුව ලබපු අයත්...