1. isurueka

    Kaspersky files antitrust complaint against Microsoft

    ඒ ලංකාවේ :lol:
  2. isurueka

    Kaspersky files antitrust complaint against Microsoft

    එහෙම උන්ට හිතෙන ඒවා කරන්න බෑ බං......ඒ රටවල් වල සාධාරණ වෙළඳපොල තරඟය maintain කරන්න නීති තියනවා :yes: microsoft එකෙන් කලිනුත් media player එක දාල ඔය වගේ කේස් එකක් වෙලා මිලියන ගානක් දඩ කෑවා :P
  3. isurueka

    වාහන හින්ද කාපු කටු ...3

    ඕකා මොන ඩොක්ටර්ද? :P ඉඳල හිටලා කනාවට වගේ සෙට් උනොත් 138 බස් වල කොන්දොස්තරකම් නම් කරනවා :lol: ප්‍රධාන ජොබ් එක ඉතින් කොත්තු ගැහිල්ල තමයි :yes:
  4. isurueka

    වාහන හින්ද කාපු කටු ...3

    බෑ උඹව ගන්නේ නෑ :no: මේකේ මූලාරම්භක සාමාජිකයෙක් වශයෙන් මම මගේ විධායක බලතල පාවිච්චි කරලා උඹව නෙරපා හරිනවා :love:
  5. isurueka

    වාහන හින්ද කාපු කටු ...3

    මෙන්න මුන් අලුත් ත්‍රෙඩ් එකකුත් දාල :baffled:
  6. isurueka

    Best Camera Phone?

    කව්ද යකෝ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ? :growl: අන්තිමට වින්ඩෝස් ෆොනුත් නැහැ කිරියේ ඒවා විකුනපු උනුත් නැහැ :rofl:
  7. isurueka

    Hard Talk with ~Titi~

    ටෝක් එක හාඩ් වැඩි උනාද සිංහලු?
  8. isurueka

    එළකිරියට_ආයුබෝවන් !

    අවුරුදු 9ක එළකිරි අත්දැකීම් වලින් කියන්නේ මේකෙන් යන උන් ත්‍රෙඩ් දදා ඉන්නෙත් නෑ ත්‍රෙඩ් දාගෙන යනවා කියල නටන උන් යන්නෙත් නැහැ :lol:
  9. isurueka

    Fantasies and Secret Fetishes you have

    අනුන්ගේ පුද්ගලික දේවල් රේගියුලේට් කරන්න අපේ උන් හරි ආසයිනේ :yes:
  10. isurueka

    Hard Talk with ~Titi~

    යුධ අපරාධ :lol: සීතල හාදයා :yes::lol:
  11. isurueka

    Fantasies and Secret Fetishes you have

    මම ඕක දවසක් කියල ඌ මාව කන්න හැදුව :(......නිකන් මම ඕක ලිස්ට් එකෙන් අයින් කරා වගේ :lol:
  12. isurueka

    Hard Talk with ~Titi~

    පහු පහු වෙද්දී ටෝක් එක හාඩ් වෙලා :lol: Feminist සෙට් එකක් බැස්ස නම් Digital rape කියල කූඩුවට දානවා :lol:
  13. isurueka

    Fantasies and Secret Fetishes you have

    රේඩියෝ ඇක්ටිව් හිටිය නම් උඹේ SLMC registration එකත් suspend කරලා තමයි නවතින්නේ :lol:
  14. isurueka

    Hard Talk with ~Titi~

    ඕව ඕනේ පිරිමි කව්ද කියල මේ ත්‍රෙඩ් එකෙන් බලාගන්න පුළුවන් :lol: වැඩක් නෑ බං ඒ පැත්තේ උන් කවද්ද ඕවා ගත්තේ:lol:
  15. isurueka

    Hard Talk with ~Titi~

    ඒකත් හැබැව :lol:
  16. isurueka

    Hard Talk with ~Titi~

    :lol::lol::lol:
  17. isurueka

    Fantasies and Secret Fetishes you have

    හැබැයි ඕවගේ ඇත්තට රිපෝට් වෙනවමද දන්නේ නෑ....මිනිස්සු බොරුත් කියනවනේ දැන් පේනවා නේද අර කටුසු කොලුවා නූලෙන් බේරුනේ :lol: තව පොඩ්ඩෙන් ඌ උඹට අහුවෙනවා :yes:
  18. isurueka

    Hard Talk with ~Titi~

    ඔව් ඔව් අද නම් ගෙදර.....ලාවට වගේ හවස වැස්සා ලොකු වැස්සක් නම් නෑ බුවයියේ :yes: කොහොමෙයි පැණි අමුඩ බිස්නස් එහෙම?
  19. isurueka

    Hard Talk with ~Titi~

    කාන්තාවෝද මොක්කුද කියල අමුතුවෙන් කතා කරන්න උවමනාවක් නෑ....ගැනියෙක් පිරිමියෙක් මොකෙක් උනත් තමන් හැසිරෙන විදිහට තමයි රිප්ලයි හම්බුවෙන්නේ.:) කියන්න ඕනේ ඔක්කොම කියල අන්තිමට "අනේ මම කාන්තාවක්" කියාගෙන එනවා :lol:
  20. isurueka

    Hard Talk with ~Titi~

    බුවයියා :shocked:

    No contents