මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment...