mama kale mehema.ehma aplication na
owa translate karana lawyersla innawa, sworn translatersla. ehma knkta ube orginal Birth certificate eka diya
rs:800k withara gai
එහෙම ඕනේ නෑ බන්. උබලගෙ පැත්තේ documents හදන තැනක් නැද්ද ? ඕක translate කරල sworn translator + JP කෙනෙක් sign කරන්න ඕනේමචං birth certificate එක english වලට translate කරගන්න ඕනි. එතකොට මම application එක ගිහින් දෙන්න ඕනි කොලඹට ද? නැත්නම් මම පදිංචි දිස්ත්‍රික්කයේ කච්චේරියට ද? නැත්නම් උප්පැන්නෙ අයිති දිස්ත්‍රික්කයට ද?
මම දැනට ඉන්නෙ කුරුණෑගල, ඉපදුනේ රත්නපුර
දැන් 2000ක් වගේ ගන්නවාehma aplication na
owa translate karana lawyersla innawa, sworn translatersla. ehma knkta ube orginal Birth certificate eka diya
rs:800k withara gai
උබට එහෙම එකක් හොයාගන්න බැරිනම් කච්චේරියට ගිහින් කරගන්න පුළුවන්මචං birth certificate එක english වලට translate කරගන්න ඕනි. එතකොට මම application එක ගිහින් දෙන්න ඕනි කොලඹට ද? නැත්නම් මම පදිංචි දිස්ත්‍රික්කයේ කච්චේරියට ද? නැත්නම් උප්පැන්නෙ අයිති දිස්ත්‍රික්කයට ද?
මම දැනට ඉන්නෙ කුරුණෑගල, ඉපදුනේ රත්නපුර
hammata yako man 400ta gatte giya auruddeඑහෙම ඕනේ නෑ බන්. උබලගෙ පැත්තේ documents හදන තැනක් නැද්ද ? ඕක translate කරල sworn translator + JP කෙනෙක් sign කරන්න ඕනේ
දැන් 2000ක් වගේ ගන්නවා
------ Post added on Mar 30, 2023 at 8:29 PM
උබට එහෙම එකක් හොයාගන්න බැරිනම් කච්චේරියට ගිහින් කරගන්න පුළුවන්
------ Post added on Mar 30, 2023 at 8:29 PM