udema palayan machan. first come first serve basis tiyenne. Anyway umbata 12-1-2ta kalin ganna puluwan.බත්තරමුල්ලේ ID office එකෙ one day service එකෙන් NIC එක ගත්තේ කවුද? උදේ කීයට විතර යන්න ඕනිද? 20 වෙනිදා යන්න ඉන්නෙ.
wathayak ne ban. hariyata docs tika hadan palayan. Udenma gihin polimey hitapan. gate arapu gaman file ekak denawa. ekey number ekey hatiyata tama umbata issue wenne.වාත නොවී වැඩේ ඉක්මනින් කරගන්නේ කොහොමද?
Udenma giyot hondai, mama 9 wage weddi giye , mage file number 497, ID hambeddi 1PMබත්තරමුල්ලේ ID office එකෙ one day service එකෙන් NIC එක ගත්තේ කවුද? උදේ කීයට විතර යන්න ඕනිද? 20 වෙනිදා යන්න ඉන්නෙ.
geniyapu documents tikath dapanko apitath lesi wennaවැඩේ කරගත්තා. උදේ 6.30 ට ගියා. 9 වෙද්දි ID එක ගත්තා. government office මෙච්චර efficient service එකක් ලැබුනෙ පළවෙනි පාරට. හොඳ system එකකට වැඩේ යනවා.
මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.geniyapu documents tikath dapanko apitath lesi wenna
මුල්වරට ගාස්තු 200/- 16ට වැඩි නම් දඩ 2500/- , සංශෝධන ගාස්තු 500/, නැතිවූ ගාස්තු 1000/ උදේ 6.30 වෙද්දී යන්න.මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.
ග්‍රාම සේවක ළගදි රු. 500/-, බත්තරමුල්ලේ දි රු. 2000/- ගෙවන්න ඕනි.
ammo ban. niwaduwak dala game yanna wenawane ithin GS and AGA office ekata yanna. thawa half day ekak danna wenawa ID office yanna.මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.
ග්‍රාම සේවක ළගදි රු. 500/-, බත්තරමුල්ලේ දි රු. 2000/- ගෙවන්න ඕනි.

1st time da heduwe ?මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.
ග්‍රාම සේවක ළගදි රු. 500/-, බත්තරමුල්ලේ දි රු. 2000/- ගෙවන්න ඕනි.