ගිය අවුරුද්දෙ පෙබරවාරි renew කරේ. තාම printed card එක ආවෙ නෑ. මට Ausi skill assessment එක කරන්න identification document එකක් විදිහට මේක ඕනි වෙලා තියෙන්නෙ. කොහොමද licence card එක ගන්නෙ.
drama...![]()
මූට කියපන්.මූ ලු දැන් අවුරුදු 75ක් රට විනාශ කරන්න ජන්දේ දීපු අලිපූට්ටුවන්ගේ සුපර් ස්ටාර්...වැඩේ කරලා දෙයි..![]()
![]()
![]()
මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.Issella passport hadaganin. Anthimata okkoma hariagihin eka nati weyi umbata.
Aluth nic eka english walin puluwanne bnමම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
Hutah!මම passport එක හැදුවෙ 2018 මචං. driving license එක 2022 පෙබරවාරි renew කලා. එත් තවම කාඩ් එක ආවෙ නෑ. Ausi skill assessment එකට identification document 3 ක් ඕනි. passport + birth certificate මීට අමතරව, NIC or Driving licence දෙන්න ඕනි. NIC එකෙ අවුල ඒක සිංහලෙන් නෙ තියෙන්නෙ.
Licence card එක ආවෙ නැති ඕන කෙනෙක්ට මෙහෙම ගන්න පුලුවන්ද,Ude 11ta kalin Werahara RMV ekata yanna. Gehin issue eka kiyanna documents ekka.. Ee welema card eka ganna puluwan. Daily 80i denne ee nisa kalin yanna.
NIC eka unath dawasen ganna puluwan issue eka kiwwama.
ow ban.. rata yana eka thamaLicence card එක ආවෙ නැති ඕන කෙනෙක්ට මෙහෙම ගන්න පුලුවන්ද,
හේතුවක් තියෙන්න ඕනද
@monson @2osama @Kiri Kawadi @hirashgeffdrama...
namalaya opposition karawala, meka ponil ekka bale inna hadana drama thamai
lol