1. marQuis

    bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

    100% :yes: අන්න ඕකයි වෙන්න ඕනේ. මගේ හිතවතෙක් ගෙව්වා සිගරට් බට් එක වාහනෙන් එලියට විසි කලා කියලා මෙහෙ බීලා අහුවෙනවට වඩා ලොකු දඩයක්. අපේ වෙලා තියෙන්නේ පොලීසියත් නැමෙනවා. ඉතින් වරදක් කරපු එකත් දන්නවා මාරු වෙලා යන්න චාන්ස් එකක් තියනවා කියලා. ඉතින් වැරදි කරන්න බය නෑ. දඩම නෙමෙයි වැරැද්දකට අහු උනොත්...
  2. marQuis

    කෙල්ලයි මමයි

    අපෝ කේස් බන්. උඹට ඩිග්‍රි 1ක් තිබ්බ නම් මොනවා හරි කරන්න තිබ්බා. ඒත් කෙල්ලගේ තියන උසත් එක්ක ඩිප්ලෝමා එකක්වත් නැති එකේ උඹේ වයස ඩිග්‍රි 2න් බෙදලා කෙල්ලගේ වැඩි අඟල් භාගෙන් වැඩි කරාම එන අගයට 23ක් එකතු කලාම ඕක කොහොමත් හරි යන්නේ නෑ.
  3. marQuis

    bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

    මිනිස්සු කෑගහනවටම නෙමෙයි. මුල් පොලිස් ඔෆිසර් මුල ඉඳන්ම ගේමේ හිටියා. ලෝයර් ගේ ලයිසන් එකත් ඉල්ලුවා. හැබැයි උඹ කියනවා වගේ ලෝයර්ස් ලට තියන බයට ලෝ සෙට් එක බැස්සම පස්ස ගැහුවා.( අලුත් ඔෆිසර් කෙනෙක් නිසා වෙන්න ඇති ) දෙවනියට ආපු පොලිස් ඔෆිසර්ත් කෙලින් ම කිව්ව ලෝයර් ව ඇතුලට දාමු කියලා. අනික්...
  4. marQuis

    loku udauwak ona ban ( Cancer :( )

    අපේක්ෂා රෝහලට ගේන්න.(පිලිකාවක් නම්, එසේ නොවේවා) අත්දැකීමෙන් කියන්නේ. පෞද්ගලික රෝහල් එපා. මම ලක්ශ 30+ වියදම් කලා මාස කීපෙකට. ගඟට ඉනි කැපුවා වගේ.
  5. marQuis

    bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

    ඔය කාඩ් එක තියනවනම් බීලා ඩ්‍රයිව් කරන්න පුලුවන්ද බන්? නීතිමය ප්‍රශ්න නෑ නේ? මරු නේ. පරිස්සමින් ගෙදර යන්න කියලා යැව්වද? අනේ ස්වීට්...:lol: හොඳ කතාවක්. :yes: ඔන්න ඕකයි තත්වේ නේ? :rolleyes: මෙතනදි නම් උසාවිය ලඟ ලෝයර්ස්ලා කියලා දැන දැන දෙකට නොනැමී හරියට රාජකාරි කල පොලිස් මහත්වරුන්ට සහ...
  6. marQuis

    bikes හප්පලා බලපල්ල ලෝයර්ස්ල තග දාන හැටි. (video)

    අනතුරක් කලේ නෑනේ... :lol::lol::lol:
  7. marQuis

    අඩුවට වාහනයක් ගන්න එන්න​.

    So there's another thief? :lol: anyhow, after that?
  8. marQuis

    අඩුවට වාහනයක් ගන්න එන්න​.

    :lol: :sorry: Really? :rolleyes: So before this gov. we got like very low tax for vehicles(or goods & services)?
  9. marQuis

    LEYLAND bus vs BMW accident

    :rofl:+
  10. marQuis

    කෑම වේලක මිල ඉහලට

    ඇත්ත කතාව, හැබැයි වෙනස කරද්දි කොස්ට් එකවත් කවර් කරගන්න වෙනස කරන්න තිබ්බා, අඩුවට දෙන්නේ මුන්ට දෙන දේවල් මදිද? එක්කෝ ෆ්‍රී දෙන්න තිබ්බා.නැත්නම් මුන් ඇවිල්ල කියයි අපි සල්ලි දීලා කෑවේ කියලා. :rofl: අඩුවටත් දීල නිකන් කත අහන්න ඕනේ නෑනේ.:rofl:
  11. marQuis

    කෑම වේලක මිල ඉහලට

    කෝටි ගනන් ණය ගෙවන අපිට 225 කට කෑම දෙන එක නිකන් ලූණු බිකක් වගේනේ. මම නම් කියන්නේ කෑම ටික ෆ්‍රී දෙන්න ඕනේ කියල. :P
  12. marQuis

    සුරේෂ්ට_මල්

    :eek: උගේ එහෙනම් වෙන සීන් එකක් ඇති.:rofl::P
  13. marQuis

    LEYLAND bus vs BMW accident

    ඌ මටත් ලඟදි රෙප් දීලා තිබ්බ 20+ කියලා :rofl:
  14. marQuis

    LEYLAND bus vs BMW accident

    හොඳට බැලුවා. කොච්චර හොඳට බැලුවද කියනවනම් BM 1 ලඟට ගිහින් අතගාලත් බැලුවා. බස් එකේ පිටිපස්සේ රෝදේ යන්නේ BM එක උඩින් එකයි ඉස්සෙන්නේ . ඔය විදිහටම ඇල්ටෝ එකක් බස් එකේ රෝදේ අස්සෙ ගැහුවනම් බස් එක උඩ දාලා පෙරලන්න පුලුවන්. ඇතුලෙ ඉන්න එවුන් දොර ඇරන් එලියට එයිද නම් දන්නේ නෑ. :rofl: ඕවා බස් බන්, ගල්...
  15. marQuis

    වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

    ඔව් බන් මටත් හයිබ්‍රිඩ් එක හිතට ඇල්ලුවෙ නෑ. අර රැලි එකෙමත් කැතයි. බ්ලූ ටෙක් එකේ නීට් ෆිනිශ් එකක් තියනවා.
  16. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    අනේ නෑ බන්. මමත් අන්තයට ගිය එකෙක් නෙමෙයි. වෙනස් වෙන්න ඕනේ තැන් වල වෙනස් වෙනවා. ඒකයි විස්තර ඇහුවේ. මමත් වැඩිය පංසල් යන එකෙක් නෙමෙයි. හැබැයි දිය යුතු අයට දෙන දේ නම් දෙනවා මදි නොහිතෙන්න.

    No contents