1. marQuis

    වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

    එල්කෝ එන්ටර්ප්‍රයිස් ඔය ගණන් තමා බන්, මට 1000L 11,000 ට දුන්නේ ඩිලිවරියත් එක්ක. ආපිකෝ එකේ 13ද 14ද කිව්වා ඩිලිවරි නැතුව.
  2. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    නිකන්ම දාපිය ජෝක් සෙක්ශන් කියලා යනවට වඩා මේ වගේ පැහැදිලි කිරීමක් වටිනවා. rep+ අනේ මන්දා බන් සින්හළු තරම් නැති බැරි අයට උදව් කරන මිනිස්සු මන් සුද්දෝ අතරවත් දැකලා නෑ. දුගියෝ නෙමෙයි ගෙදරට එන සත්තු ටිකටත් කෑම ටික වතුර ටික තියනව ගොඩක් ගෙවල් වල. මේක නං මම සෑහෙන්න දකින දෙයක්. උඹ කවදාවත් බුද්ධ...
  3. marQuis

    වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

    දන්න තරමින් එහෙම විශේෂ වෙනසක් නෑ බන්.දෙකම එකම කොලිටිය වගේ. ගාන තමා වෙනස. ආර්පිකෝ ටිකක් ගණන් අනික උන් ඩිලිවර් කරන්නෙත් නෑ. මම එස්ලෝන් බ්ලුටෙක් එක ගත්තා මහරගම ඒජන්ට්ගෙන්. උන් ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කලා ගානත් අඩුයි. තව මට ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. නැත්නම් මට ලොකු ලොරියක් හරි කැබ් එකක් හරි යවන්න...
  4. marQuis

    වතුර ටැංකිය යටින් ර්ජිෆොර්ම් තියනවද ??

    එළ එළ . මොකද්ද ටැංකිය ? Hybridද Blue techද?
  5. marQuis

    ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

    නීත්‍යානුකූල අනියම් :rofl::rofl:
  6. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    තොප්පිය හරි නම් දාගත්තට ප්‍රශ්නයක් නෑ. :yes: මොනවා තේරුම් ගන්නද බන්? මුලින් එකක් කියලා හේතු ඇහුවම තව එකක් කියලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව තවත් එකක් කියන උඹට තමා තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ? හාකො :lol: විහිළුවක් වෙන්න එපා බන්. දැන් උඹ කියන්න හදන්න ඔන්න බෞද්ධයොන්ගේ වැඩ කියලද...
  7. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    හානියක් නොවෙන හැම දේම "ජෝක්" නෙමෙයි මචන්, :lol: හානියක් වෙන හැමදේම "ක්‍රයිම්" මුත් නෙමෙයි. :rolleyes: එහෙනම් මිනීමරුවෙක් එල්ලලා මරණ එකත් ක්‍රයිම් එකක්. ත්‍රස්තවාදියෙක්ට වෙඩි තියන එකත් ක්‍රයිම් එකක්නේ නේද? :rolleyes: උඹ මෙතන කරලා තියෙන්නේ "හානියක් නොවන" දෙයක් "ජෝක්" එකට අරගෙන. එහෙම නොකර...
  8. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    කොහෙද මම කියලා තියෙන්නේ මම දෙයක් බලාපොරොත්තුවෙන් ඕවා කරනවා කියල? ඇයි උඹ හිතන්නේ අපි මේ දේවල් දෙයක් බලාපොරොත්තුවෙන්ම කරනවා කියල? :rolleyes: උඹ මුලින්ම ත්‍රෙඩ් එක විහිලුවට ගන්නවා. පස්සේ බලද්දි උඹ ත්‍රෙඩ් එක හරියට කියවලවත් නෑ. පස්සේ උඹම පිලිගන්නවා ආර්ටිකල් එකේ පිලිගත යුතු කරුණුත් තියනවා කියල. ඊට...
  9. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    එහෙනම් උඹ කිව්වෙ ත්‍රෙඩ් එකම ජෝක් කියලා. කියවන්නේ නැතුවද කිව්වෙ? මේ ත්‍රෙඩ් එක ජෝක් සෙක්ශන් එකට දැම්මනම් ඉතින් අම්මට තාත්තට සලකන එකත් විහිලුවක් වෙනවනේ? :rolleyes: හරි ඔය ටික අයින් කරමුකෝ, එතකොට මචන් මම පිරිසිදු වෙලා බුදු පහන තිබ්බොත් ඒක ජෝක්? මම හම්බ කරපු සල්ලි වලින් බඩු ගෙනත් බුද්ධ පූජාව...
  10. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    මේවත් ජෝක්ද බන්? අනේ මේ ටිකත් ජෝක් නම් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දියන් මේකයි විහිලුව කියල, මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ.
  11. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    හරි ඉතින් ඔය ටික මුලින් කියන්න තිබ්බා නේද ඔහොම පැහැදිලිව? හිනා වෙන්නේ නැතුව? ත්‍රෙඩ් එක ජෝක් ගොඩේ ඔබන්න යන්නේ නැතුව? :rolleyes::rolleyes:
  12. marQuis

    මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

    හැමෝම එහෙම නෑනේ බන්. ඇයි මේක ජෝක් සෙක්ශන් එකේ දාන්න ඕනේ? :rolleyes::rolleyes: අනවශ්‍ය දෙවල් ටිකකුත් තියනව බුදු පහන තියන එකට අදාල නැති. හැමෝම ඕවා කරන්නේ නෑනේ. ඒක ඉතින් එක එකාගේ කැමැත්ත. කාටවත් කරදරයක් නෑනේ? මෙතන බන් අන්‍යාගමිකයෝ මරන්න කියලවත් අන්‍යාගමිකයො සල්ලි දීලා තමන්ගේ ආගමට හරවගන්න...
  13. marQuis

    Petrol

    ප්ලාස්ටික් මෙගා බෝතල්, ප්ලාස්ටික් ඔයිල් කෑන්, ටිනර් කෑන්
  14. marQuis

    බේබදු ගැනී බස් එක හප්පලා කරපු වැඩේ

    තාම සීන් එක යනවනේ බන්. ඔය හේතු එලියට එයි. ආවෙ නැත්නම් කේස් එක ඉවර උනාම කියන්නම්. කොහොමත් 90% ක්ලේම් එක රිජෙක්ට් දැනටමත්
  15. marQuis

    mama roki wemi

    :rofl::rofl: Cute ban :love:
  16. marQuis

    බේබදු ගැනී බස් එක හප්පලා කරපු වැඩේ

    BMW එක සෙලින්කෝ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. කාර් එක ටෝටල් ලොස්ට්. කන්ඩෙම් කරන සීන් එකක් තියෙන්නේ. හේතු කීපයක් නිසා ක්ලේම් එක රිජෙක්ට් වෙන්න ඉඩ තියනවා ඉහලින් අත පෙවීමක් සිදු නොවුනොත්. ( හේතු මෙතන කියන එක හරි නෑ කියලා හිතුනා) එහෙම උනොත් ඉතින් ලොකු දඩයක් ගැහුවා වගේ තමා. (මිලියන 10ක් )
  17. marQuis

    අරුම_ගැහැණිය_බලමු

    එහි සිංහල පරිවර්තනය . . .
  18. marQuis

    බේබදු ගැනී බස් එක හප්පලා කරපු වැඩේ

    :rofl::rofl: දැන් සිංහල ජපන් සම්භවයක් තියන කට්ටිය දුවගෙන එයි ඕක "ජපන් ජර්මන්" නෙමෙයි "ඉන්දියන් ජර්මන්" ලෙස වෙනස් විය යුතුයි කියාගෙන.
  19. marQuis

    පොන්සේකා ඉල්ලගෙන කයිද?

    ඇත්ත. තමන්ට තදබල අසාධාරණයක් උනහම බලන්න පුලුවන් ඔය සාධාරණේ කතා කරන අය හැසිරෙන හැටි. ඒක ඉතින් පැහැදිලිවම පේන දෙයක් නේ බන්. ඒ අතින් පොර පජාතම උනානේ තිබ්බ ගෞරවෙත් නැති කරගෙන.

    No contents