@LajjaNathiBayya
මෙච්චර කාලයක් 64,000න් මැනේජ් කළා නම් වැඩිවෙන 50,000න් 40,000 විතර ඉතුරු කරන්න ට්‍රය් කරන්න. මට හිතෙන ඔප්ෂන් ටික:
1. රත්තරන් බඩු කඩවල පවුම් 1/2, 1/4, 1/8 වගේ කාසි තියෙනවා. විශ්වාසවන්ත තැනකින් හැම මාසෙම ඒ කාසියක් ගන්න. මම දන්නෙ නෑ ලංකාවේ දැන් රත්තරන් මිල කොහොමද කියන්න. නමුත් මම...