1. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ඉස්සර වොච් පිස්සුව තදටම ගහල තිබ්බ දවස්වල (2010 - 2015 කාලේ) සිදුවුණ අත්දැකීම් ටිකක් ලියන්න හිතුනා. මම 1st ජොබ් එකෙන් අයින් වුනාම (2007 දී) එතන යාළුවො සෙට් එක එකතුවෙලා මට ෆෙයාවෙල් එකට W.A. de Silva ගිෆ්ට් වවුචර් එකක් දුන්නා. වැඩි ගානක් නෙමෙයි 10,000යි. වොච් ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමදාම...
  2. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Machan, honestly I wouldn't worry about it or feel upset about it. The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein...
  3. V

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples: ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10...
  4. V

    පොඩි කරදරයක් වෙලා

    ඉස්සෙල්ලාම ගෙදර අත්තිවරමත් එක්ක ලිඳ ඇතුලට කඩා වැටෙන එක නවත්තන්න ෂෝරිං කරගන්න - ඒ කියන්නේ ලිඳ වටේට යකඩ ප්ලේට් බස්සන එක. ලගම තියෙන ආයුද කුලියට දෙන තැනින් අහන්න ෂෝරිං කරන කෙනෙක් කතා කරලා දෙන්න කියල. උං ගාව සමහර විට ෂෝරිං බඩුත් ඇති. ඊට පස්සේ පුලුවන ස්ථිර විසඳුමක් හොයන්න.
  5. V

    Can you tell me about yourself?

    This is a bad answer... its very generic. Degree holder... what degree? 10 years' IT industry experience... what experience? Learning new skills... what new skills? Number of certifications and trainings... what certifications and trainings? Large working environment... what is that? Think...
  6. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    අදහස් වලට ස්තුතියි. පිටරටවල ඉන්න ගොඩක් උන් ලංකාවේ එකෙක් අමාරුවේ වැටුනම පොඩි සප් එකක් දෙනවා. එහෙම දීල පුකේ ඇරව ගත්ත උන් නැතුවත් නෙමෙයි. ඒ දවස් වල මට වයස 24 විතර ඇති. ඌට 36 විතර ඇති. දැන් 50 පැනලා. එහෙම වෙන්නත් පුළුවන් නැත්තම් දන්නා කියන හැමෝගෙන්ම උදව් ඉල්ලලා අන්තිමට ඉතුරු වෙච්ච අය හොයනවා...
  7. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    Machan, I had the same question. I know he is/was married to a doctor. I don't know if the marriage still exists or not. I didn't want to ask details. Thank you everyone for their replies.
  8. V

    යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් - අදහස් ටිකක් අවශ්‍යයි

    මචන්ලා මම මේ කතාව එළකිරි එකේ දාන්නේ නිර්නාමිකව අදහස් ටිකක් ගන්න කියල. ඒ හින්ද මේක විහිලුවට නම් ගන්න එපා. මට ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද කරන්නේ කියල... ඔන්න එහෙනම් කතාව පටන් ගමු. කතාවේ කතානායකයා රුවන් කියල හිතමු. මට රුවන් හමුවෙන්නේ මීට අවුරුදු 15කට විතර උඩදී. අපි දෙන්නම එකම ආයතනයේ, එකම මට්ටමේ...
  9. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    Tissot PRC 200 එකේ තිටෙන්නේ ETA G10.211 machine එකක් , ඒ කියන්නේ ඔයා කීව G10 machine එකද ? G10 series එකේ මැෂින් ගොඩක් තියෙනවා G10.211, G10.212, G10.712 etc. ඒවා ඔක්කොම සීල් ටයිප් SWISS MILITARY බ්‍රෑන්ඩ් එක ගැන ඔයාගේ අදහස මොකද්ද ? Swiss Military කියන්නේ වොච් හදන කොම්පැනියක් නෙමෙයි. Swiss...
  10. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    ස්විස් වොච් වල කල්පැවැත්ම තිබ්බේ ඉස්සර. දැන් නම විතරයි. මම විනෝදාංශයක් විදිහට වොච් එකතු කරනවා. නමුත් daily use එකට ඕන කෙනෙක්ට recommend කරන්නේ Seiko. Seiko කියන්නේ Toyota වගේ. ඕන තරම් පට්ට ගහන්න පුළුවන්. ස්විස් වොච් හරියට යුරෝපියන් කාර් වගේ. ටික දවසක් යද්දී ලෙඩ. Tissot/Invicta/Hamilton/Swiss...
  11. V

    Tissot වොච් එකක් service කරගන්න හොද තැනක්??

    PRC 200 Quartz එකේ තියෙන්නේ සර්විස් කරන්න බැරි මැෂිමක්. සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙන්නේ. මැෂින් එක මාරු කරන්න වෙයි ගොඩක් දුරට. ඒක සාමාන්‍ය වොච් රිපයාර් කරන කෙනෙක්ට කරන්න පුළුවන්. eBay එකේ මැෂින් ගන්න තියෙනවා.
  12. V

    ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක්

    ෆ්‍රීලාන්ස් කරන අයගෙන් පොඩි උදව්වක් මම පොඩි රිසර්ච් එකක් කරනවා ලංකාවේ ෆ්‍රීලාන්ස් කරන අය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. ඒ සඳහා ෆ්‍රිලාන්ස් කරන අය (ෆුල් ටයිම් හෝ පාට් ටයිම්) කිහිප දෙනෙක් සමග කතා කිරීමට අවශ්‍යයි. කැමති කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ස්තුතියි.
  13. V

    I Have met Mahinda

    +1 for Prof. Maithree I have met her in my former Uni. She is a great lecturer and a very humble human being. She drives her own car. No security guards. Comes to uni like any other lecturer and goes off like a normal person. Did you know that she has been entitled for university prof's vehicle...
  14. V

    Abans LED TV ?

    ඔය බ්‍රෑන්ඩ් වල ටීවී එකෙන් ටීවී එකට කොලිටි වෙනස් වෙනවා. උන් පැනල් ගන්නෙ එක එක සප්ලයර් ලගෙන්. ඒ හින්ද එකම බ්‍රෑන්ඩ් එකේ ලොට් දෙකක බඩු තියෙන්නේ කොලිටි දෙකකින්.
  15. V

    Abans LED TV ?

    Abans SGL Haier Innovex Olan Camy ඔය එක එක ලෝකල් බ්‍රෑන්ඩ් වලින් විකුනන්නේ එකම TV එක. හදන්නේ HKC කියන කොම්පැනියේ, අඩු ගානට ගන්නවානම් ඔය ඔක්කොම එකයි ඇතුලේ සර්කිට් එක haier. http://www.hkcelec.com/products.asp
  16. V

    ආයෝජන අදහසක්

    ලක්ෂ දෙකක් වගේ මුදලක්, කෙටිකාලීන (මාස 3ක් වගේ) ආයෝජනයක් සඳහා අදහසක් කියන්න. A4 ගෙන්නලා විකුනන්න නම් කියන්න එපා :) USD අරන් වැඩක් නෑ කියන එක තමයි මගේ අදහස. ඉස්සරහට USD බහින්න ඉඩ තියෙනවා බිට්කොයින් අනන් මනං රෙද්දවල් අරගෙන නාන්න කැමතිත් නෑ. FD එකක් දානවනම් හොඳ රේට් එකක් ගන්න පුළුවන් කොහෙද?
  17. V

    Tell me a good water Geyser brand?

    Ariston is the best[/SIZE]
  18. V

    HOW TO PROTECT FROM PLAGIARISM DETECTOR ?

    Copy-paste plagiarized parts as images and convert the document to PDF. (Only if your lecturer is a fool)
  19. V

    කතෝලික

    මගේ යාළුවො දෙන්නෙක්ට වෙච්ච සිද්දි මම කියන්නම්. තීරණය තියෙන්නේ උඹේ අතේ. 1. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන. ඌ බැන්දේ ප්‍රොපොසල් එකකින්. ඌ බෞද්ධ නමුත් පන්සල් එහෙම යන ටයිප් එකේ එකෙක් නෙමෙයි. ප්‍රොපොසල් එක ආවේ කතෝලික පවුලකින්. උන් දෙන්නත් කැමති වුනා පවුල් දෙකත් කැමති වුනා...
  20. V

    Aliexpress shipping ( need help )

    ගොඩක් වෙලාවට උන් SHIPPED කියල මාක් කලාට SHIPPING LABEL එකක් generate කරනවා විතරයි. ship කරන්න සතියක් දෙකක් ගන්නවා. ඒ හින්ද දැන්ම සෙලර් ට මැසේජ් එකක් දාපන්.

    No contents