මම ගොඩක් කාර්යබහුල කෙනෙක් මචං...
විදුලිබල මණ්ඩලේ පැය 24 සේවය කරන කෙනෙක්ට ඕන කරන්නේ හිතේ සැනසුම...
පොත් කියවල, ෆිල්ම් බලල, සින්දු අහල තමයි ගොඩක් ඉන්නේ...
ඒ අතරේ සමාජේ දකින දේවල් අහන්න ලැබෙන දේවල් වෙච්ච දේවල් එළකිරියේ දාල තියෙනවා...
මම බොරු කියන්නේ කියල මගේ රෙප් කපල අම්මලට පවා බැනල තියෙනවා...
ඒත්...