පොඩ්ඩක් හිතමුද මෙහෙම...
අපි පොඩ්ඩක් මෙන්න මෙහෙම හිතමුද බලන්න...
ඉස්සෙල්ල කියන්න ඕන මම කලින් දාපු ත්‍රෙඩ් වලට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ උනා..
ඒ වගේම ගොඩක් රෙප් ලැබුනා.. රෙප් බලාගෙන ලියන එවුව නෙවි.. ඒත් කෙනෙක්ට ඒ දේවල් වටිනා නිසා ඒවා ලැබුන බැවින් සතුටින් බාර ගන්නවා.. ඒ වගේම අන්තිම ත්‍රෙඩ් එකේ රෙප් වලින් මගේ රෙප් පවර් එක 12ක් බවට පත් උනා...
මේ හදන්නේ ඒක ප්‍රසිද්ද කරන්න නෙවි... මගේ හිතේ ආව අදහසක් ඔයාල එක්ක කියන්නයි...
.........................................................
අපි කවුද ඇත්තටම...
ඉපදුන දවසේ ඉඳල අම්ම තාත්තාගෙන් යැපිල, ඉගෙන ගෙන, රස්සාවක් කරන පිරිසක්...
උපදිනකොට කරන්න ඕන ජොබ හිතාගෙන ආවෙත් නැහැ, යනකොට ඊළඟ ආත්මේ කරන්න ඕන දේවල් හිතන්නෙත් නැහැ...
ඇත්තටම අපි මේ මොකද කරන්නේ...
ජිවත් වෙනවා කියන්නේ ඇත්තටම මොකක්ද...
මොකක්ද මේ නැති බැරි අය කියන්නේ...
මොකක්ද මේ පොහොසත් අය කියල කියන්නේ...
මොකක්ද පව, මොකක්ද පින...
වැඩියම පවු වෙන්නේ කොහොමද, වැඩියෙන්ම පින් ලැබෙන්නේ කොහොමද...
ජිවිතේ අපි කරන දේවල් හරියන්නේ නැත්තේ අපි පවු කරපු නිසාද...
එතකොට ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ මැරෙන්නේ උන් පින් වැඩිපුර කරපු නිසාද...
නොමැරී ඉන්න ක්‍රමයක් තියේද...
අපි මේ රඟපාන්නේ නාට්‍යක් නම් කවුද අපේ ප්‍රේක්ෂකයෝ...
ඇයි අපි වැඩිහිටියෝ කියල කොටසකට කියන්නේ...
ඇයි අපේ වැඩිහිටි අය මැරෙන්නේ...
වයසට ගියාම විතරද මැරෙන්නේ... එතකොට අඩු වයසින් මැරෙන්නේ ඇයි...
ඔයාල හිතාවි මේ යකාට තියෙන්නේ මාර ප්‍රශ්න ගොඩක් තමයි කියල නේද...
ඇත්තටම මේ දේවල් ගොඩක් කෙනෙක්ට හිතුනත් තව කෙනෙක්ට කියන්න බයයි තමන්ට පිස්සු කියල කියාවි කියල...
ඒත් ඒ දේම වෙන කෙනෙක් කිවුවම හිතනවා "අයියෝ මම කියන්න හිටපු එක අරය කිවුවේ" කියල...
ඇයි අපි ප්‍රමාද වෙන්නේ හැම දේටම...
විභාගේ පාඩම් කරන්නේ නැතිව ගිහින් විභාගේ පාස් වෙනවද...
විභාගෙට කලින් දවසේ යනවා පන්සල්, බොහෝ විට එදා තමයි දකින්නේ පන්සල ඇතුලේ වෙලා තියෙන වෙනස්කම්...
අලුත් දේවල් හදල, අලුත් වෙලා කියල දකින්නේ එදා..
ඉතින් ගිහිල්ල කුණු හොය හොයා ඉඳල දෙවියෝන්ගෙන් ඉල්ලනවා මාව පාස් කරලා දුන්නොතින් රූපෙට රූපෙයි භාරයක් වෙනවා කියල...
නිකන් නෙවි කපු උන්නැහේට සල්ලි දෙනවා, දෙවියෝන්ට පඬුරු දානවා... පින් දෙනවා.. මේ පින් අරගෙන විභාගේ පාස් කරලා දෙන්න කියල...
ඉතින් මු ගෙදර එනවා, දෙවියෝ වැඩේ කරාවි කියල...
ඉතින් ඉලවුවේ, දෙවියොත් ජිවත් වෙන්නේ අපි දෙන පින් වලින් නම්, දෙවියෝ කොහොමෙයි විභාගේ ලියන්නේ...
වෙන වැඩ නැතිවටද...
චන්දෙන් පස්සේ ඇමතිවරු වගේ, පින් දෙනකම් විතරයි...
ඉස්සෙල්ල යන පාර ක්ලියර් කරගන්න ඕන...
ඉවසිල්ලෙන් පාඩම් වැඩ කරලා කාගේවත් අගේ බලන්නේ නැතිව ලිවුවම හරිනේ...
මොකෝ ඉතින් විභාගේ ශාලාවේ ඉන්න එකෙක්ට තේ අරගෙන දුන්න කියල පාස් කරන්න උන්ට පිස්සු නැහැනේ...
මේ පැත්තේ එකෙක් එහෙම කරලා, ශාලාවේ ඉන්න සර් කෙනෙක්ට තේ අරගෙන දීල පාස් කරලා දෙන්න කියල... ඌ හොඳ වෙලාවට සේරම ෆේල්...
අර සර්ගේ පතුරු අරිනවා.. සර් මොනවා කරන්නද... මුනෙ ඉස්කෝලේ ගියේ...
ඔන්න ඔය වගේ තමයි ඉතින්... පිස්සු මැන්ටල් ඉන්නේ...
අන්තිමට නොකා නොබී උගන්වපු දෙමවුපියෝ තව පල්ලෙහාට වැටෙනවා, මුන්ට සෙකන්ඩ් ෂයි කරවන්න ගිහින්....
එක්කෝ ෆිල්ම් හෝල් එකක... නැත්නම් යාළුවො එක්ක වල...
ඉගෙන ගන්න බැරිනම්, කෝස් එකක් කරලා අනාගතේ හදාගන්න උත්සාහ කරන්නේ නැහැ... උන් හිතන් ඉන්නේ යාළුවො හැමදාම ඉඳීවි කියල... මොන පිස්සුද.. උන් හොඳට පාස් වෙලා යාවි.. මැට්ටෝ ටික එක තැන... උන්ට එවුව තෙරෙද්දී පරක්කුයි... ඊට පස්සේ යාළුවා මාව කෑවා කියල ඌට බනිනවා...
හැමදේම සමබර කරගන්න ඕන... එතකොට ජිවිතේ පැවැත්මක් තියෙන්නේ...
කොච්චර සල්ලි හෙවුවත්, හොරකම් කලත්, කුඩු ගංජා විකුණලා ජිවත් උනත්, ලස්සන කාර් අරගෙන ගමන් ගියත් කවද හරි ඒ සේරම දාල යන්න වෙන්නේ එකම තැනකට...
එක්කෝ මහ පොලවේ පස් වෙලා යනවා... නැත්නම් අළු වෙලා යනවා...
ඒ තමයි ජිවිතේ හැටි...
ඒ දේ හැමෝටම පොදුයි...
බුදුන් වහන්සේ, ජේසු තුමා ඇතුළු අනිකුත් ශාස්තෘවරුන් සේරටම ඒ දේ පොදුයි...
ඉතින් මේ කුණු ශරීරෙ දරන් ඉන්න අපි ගැන මොන කතාද...
ගොඩක් දෙනෙක් අද හිතන් ඉන්නේ ලස්සන කෑල්ලක් බැඳලා, ලස්සනට ජිවත් වෙන්න....
බැරි වෙලාවත් ඒ ලස්සන කෙනා, මොන විදියකින් හරි ලස්සන අහිමි උනොතින් මොකෝ කරන්නේ...
අත අරිනවද....
වෙන කෙනෙක් හොයා ගන්නවද...
ප්‍රශ්නයක් නේ...
නිකමට මෙහෙම හිතමු...
ඇයි අපි ලස්සනම කෙනෙක් හොයන්නේ.. මහත කෙනෙක්, කළු කෙනෙක් හම්බ උනොතින් අපිට පන වගේ ආදරේ කරන...
දන්නවනේ අන්දරේ මගුල් පොකුනින් වතුර බොන්න ගියපු කතාව...
අන්න ඒ වගේ කළු සුදු දෙකෙන්ට එකම රස නම්, ඇයි අපි වෙන කෙන්ක්ව හොයන්නේ...
අද කාලේ ගොඩක් දෙනෙක් බඳින්න කලින් ආශ්‍රය කරනවා....
ඉස්සර කාලේ වගේ නෙවිනේ කොහොමත් අද කාලේ, සෝෂල් බව වැඩියිනේ...
ආශ්‍රය කරනවා කියන්නේ කතා කරනවා, දෙන්න ගැන දැනගන්නවා කියන දේනේ...
ඒ උනත් මම දන්නා විදියට ගොඩක් පිරිමි ළමයි කරන්නේ කෙල්ලව බලෙන්ම එක්කන් යනවා කොහේ හරි...
හොඳටම අපි දන්නා දෙයක්නේ කෙල්ලෙක් එක පාර ලිංගිකව පිබිදෙන්නේ නැහැ කියල...
ඒකට වෙලා යනවා, එහෙම වෙලා ගිහින් හරි ඒ වගේ දෙයක් උනොතින් කෙල්ලට ඒ කෙල්ලට කන්ට්‍රෝල් නැහැනේ...
ඒ නිසා ගොඩක් දෙනෙක් කරන්නේ ෆෝන් එකෙන් කරන දේවල් කිය කිය කෙල්ලව අවුස්සනවා.. පස්සෙන්ද එක්කන් යනවා...
ගිහින් රෙදි ගලවල පරිස්සමට ළඟ තියාගන්න කියල ෆොටෝ ගන්නවා...
ආදරේට ඉතින් කෙල්ලගේ හෙලු ෆොටෝ ඕන නැහැනේ... බැන්දම කොහොමත් ඕව නිකන්ම බලන්න පුළුවන්නේ...
ඒ කොහොම උනත් කෙල්ලට රත් වෙන්නේ කොල්ල ඒකිට එපා කියල ගිහින් සතියකින් විතර ඉන්ටර්නෙට් එකෙයි, බුකියෙයි, ටියුබ් එකෙයි අහවල් පැත්තේ සිංහල කෙල්ලගේ වැල විදියට වීඩියෝ අප්ලෝඩ් වෙලා හතර වටින් ඩවුන්ලෝඩ් වෙනකොට...
ඇත්තටම අපේ අක්කට නංගිට ඒ වගෙ දෙයක් උනොතින් මොකෝ ඇත්තටම අපි කරන්නේ... සරම ගත්ත කරට, කුණුහරුප කිවුව, කපනවා යකෝ කියල රටටම ඇහෙන්න කෑගහල අරුව හොයනවා...
පස්සෙන්ද ඇවිත් මහන්සිය යන්න, අල්ලපු ගේද අක්කගේ මිනිහ වැඩට යනකන් ඉන්නේ ගෙට පනින්න...
ඔන්න අද ලංකාව...
පව නම් හරක මැරුවත් පවු, මාළුවා මැරුවත් පවු, කුහුඹියෙක් මැරුවත් පවු... සතාගේ ප්‍රමානේ අනුව පවු වර්ග වෙන්නේ නැහැ....
සමහරු මස් කන්නේ නැහැ පවු කියල, හොදි කනවා...
තමන්ගේ උනත් අනුන්ගේ උනත් වරද වරදමයි....
අද කරන්න තියෙන දේ අද කරන්න.. කාටවත් වදයක් නොවී... ජිවත් වෙන්න කාටවත් පෙන්න නොවේ... තමන්ගෙන් රටට අහල පහලට යහපතක් වෙන්න....
ලිංගික සතුට නෝනා එක්ක විතරක් තියාගන්න... ඒකි වෙන එකෙක්ගේ අතේ වැදුනත් අපිට ඩොන් යනවනේ... ඒ උනත් ගොඩක් දෙනෙක් වැඩේ කරනකොටත් හිතන්නේ පාරේ දැකපු කෙල්ලගේ පස්ස ගැන... අන්තිමට වැඩේ ඉවර වෙද්දී මානසිකව පාරේ කෙල්ලත් දුෂණය වෙලා... ගෑනි උනත් මළපැනපු වෙලාවක අල්ලපු ගෙදර මිනිහ ගැන හිතනවා වෙන්න පුළුවන්... පේන්නේ නැහැනේ...
රස්සාවේ ප්‍රශ්න ගෙදර ගෙනාව කියල වැඩක් වෙන්නේ නැහැ... ගෙදර ඔෆිස් එවුන් නැහැනේ.. ඒ නිසා ගෙදර ගෑනි එවුවට පලි නැහැ... ඒකි බලන් ඉන්නේ දවසෙම වැඩ කරලා ඉන්න ටික වෙලාවේ සතුටින් ඉන්න...
ඒ වගේම ගෙදර ප්‍රශ්නයක් නිසා ගෑනි දුන්නේ නැහැ කියල, එකට ඔෆිස් එකේ එවුන් පලි නැහැ.. මොකෝ ඉතින් උන්ට ඕක කරන්න නෙවිනේ...
ගොඩක් දෙනෙක් ඉන්නවා දරුවෝ නිදාගන්නකම් වත් ඉවසිල්ලක් නැහැ... ගලවන්න බලන් ඉන්නේ... තමන් කන්ට්‍රෝල් කරගන්න... මොකෝ දරුවා නිදාගන්නකොට ගෑනිගේ ලොක් එකක් වැටෙන්නේ නැහැනේ...
තමන්ගෙයි බිරිඳගෙයි ප්‍රශ්න අනිත් අය එක්ක කියල උදවු ගන්න යන්න එපා...
එයා ඔයා එක්ක එන්නේ ඔයාව විශ්වාස කරලා, ඒ විශ්වාසෙ කඩන්න එපා...
පාරේ ගියත් බලන මගුලක් තනියම බලල යාළුවො එක්ක කතා කරගන්න... ගෑනුන්ට තියෙනවා ඉරිසියාව, පිරිමින්ටත් තියෙනවා... එතකොට ඇතිවෙන්නේ බය... කොයි වෙලේ අරූ/අරකි එක්ක වැඩේ කරාවිද කියල...
අපි උපදිනවා මැරෙනවා.. අපි පොඩිකාලේ ගෙවද්දී අම්මල තරුණයි... අපි තරුණ වෙද්දී එයාල වයසයි... අපිට දරුවෝ ඉන්නකොට එයාල මහළුයි...
එතකොට හිතන්න ඕන වැඩිපුර අපි පොඩි කාලේ අපේ අම්මලට අපි වෙනුවෙන් කරපු දේවල් ගැන... අම්මල යන ගමන යන්න අපි දෙන්න ඕන සහයෝගේ තමයි එයාලගේ මානසික සතුට...
එයාල බලාපොරොත්තු වෙන්නේ එච්චරයි... කොච්චර සල්ලි කාරයෙක් උනත් යන්න වෙලාව ආවම පගාව දුන්නත් මාරයා එක්කන් යනවා...
කොච්චර කේන්දරේ අවුරුදු 80 වෙනකන් ඉන්නවා කිවුවත් කෝච්චියට බෙල්ල තිවුවොතින් මැරෙන්නේ නැත්ද.. මැරෙනවා...
අන්ධ විශ්වාස වලට ගිහින් ජිවිතේ අවුල් කරගන්න එපා...
ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ නාන්න වෙලාවක් නැති නිසා අඟහරුවාදා සිකුරාදා අගුණ දවස් කළා... ඉරිදා මිනි පුච්චන්න එපා කිවුව.. ඒ අළු ගඟේ පා කෙරුවම එයාලට නාන්න බැරි නිසා... ඒ දේවල් අහපු මිනිස්සු ඒවා නොකරද්දී බ්‍රාහ්මණයෝ ඇවිල්ල ටොපට නාගෙන යනවා ආතල් එකේ...
මෙහෙ එහෙම අය නැහැනේ...
සමහරු යද්දී අත වැදුනත් යන්නේ නැහැ, බාධාවල් කියල... බම්බුව තමයි...
තව හිටියෝතින් තව පරක්කු වෙලා බස් එකත් මිස් වෙනවා...
හුණ අඩුවම යන්න එපාලු... හුණ ඉතින් චික් චික් ගාන්නේ නැතිව වෙන මොනවා කියන්නද...
හුණු සාස්තරෙකුත් තියෙනවා... ඒකෙ විදියට මැරෙනවා නම් මම මැරිලා ගොඩක් කල්... සල්ලි ලැබෙනවා නම් අද මමත් පොහොසතෙක්...
මම පොහොසතෙක් තමයි, සල්ලි වලින් නෙවි... මනුස්සකමින්....
හම්බ කරාට ඉතිරියක් නැහැ... බැඳලා නැති උනත් මගෙන් යැපෙන්න පිරිසක් ඉන්න නිසා(අම්ම/තාත්ත)...
ඒත් මම ඉන්නේ හිතේ සතුටින්....
ලෙඩ නැත්තේ නැහැ... ඒත් බයානක් ලෙඩ නැහැ...
හිත පිරිසිදුයි...
ජිවත් වෙනවා කියන්නේ අන්න ඒකට....
අද ඉන්න පුළුවන්... හෙට යන්න ටිකට් එක ලැබෙන්න පුළුවන්... නොගිහින් ඉන්න බැහැනේ... යන්නම වෙනවා...
අයිත් හම්බ වෙද්දී ඔයාල මාව දන්නේ නැහැ.. මම ඔයාලව දන්නේ නැහැ...
උපදින තරමට මැරෙනවා... ඉපදුනොතින් කොහොමත් මැරෙනවා...
ඉන්න ටිකේ අනුන්ට වදයක් නැතිව යන තැනට ගෙනියන්න දේවල් එකතු කරගන්න... සල්ලි නෙවි, සල්ලි වලින් කරන්න පුළුවන් හොඳ දේවල්...
ස්ත්‍රී දුෂකයෙක්, කුඩු කාරයෙක් නිදහස් කරන්න එපා... ඒත් හරකෙක් නිදහස් කරලා දාන්න... ඌ ඉන්නේ ටික කාලයයි... ඒ ටිකේ කාටවත් වදයක් වෙන එකක් නැහැ.. ඒත් කලින් කියපු දෙවර්ගේ නිදහස් උනොතින් උන් අයිත් කරන්නෙත් ඒ දේ...
තේරුම් ගන්න....
හැදෙන්න...