අපිට වෙලාවක් නැති කම නිසා එන්න විදියක් නැහැ බං... නැත්නම් ඒ දවස්වල එක දිගට සෙට් උනා... ඇහුවේ කිඹුලා අයියගේ, රන්දික, තරිඳු රේඩියෝ විතරයි.... එකෙනුත් තරිඳුගේ ප්‍රෝග්‍රෑම් එක විතරයි දිගටම ඇහුවේ... අද නිවාඩු නිසා ආව... අයිත් මාස දෙක තුනකට එන්න වෙන්නේ නැහැ...