1. labu gediya

    නංගියේ....

    ගොඩක් වෙලාවට කෙල්ලෝ කෙලවගන්නේ උන්ගේ යාළුවො නිසා... යාළුවො ගැන ඉස්සරහ ත්‍රෙඩ් එකකින් කතා කරන්න තමයි හිතන් ඉන්නේ... උදාහරණ මේ දවස් වල එකතු කරගෙන යනවා...:)
  2. labu gediya

    නංගියේ....

    වපුරන තරමට තමයි මචං අස්වැන්න.... :)
  3. labu gediya

    නංගියේ....

    ජිවිතේ ලස්සන කරගත්තොතින් තමන්ට හොඳයි.. වරද්දාගෙන පසුතවෙනවට වඩා...:)
  4. labu gediya

    නංගියේ....

    වටහා ගැනීමයි මචං වැදගත් වෙන්නේ හැම දේටම වඩා... නැතිව උනොතින් කොහෙත් ගැටළු..
  5. labu gediya

    නංගියේ....

    මම දැනුවත්ව 10ක් විතර ඉන්නවා ගෙස්ට් විදියට ඇවිල්ල ත්‍රෙඩ් කියවල යන... ඒ ඇරුනම මේකේ ඇතුලේ මෙම්බර්ලා ඉන්නවා කිහිප දෙනෙක් නංගිලා... අක්කල දෙන්නෙක් හම්බ උනා... එයින් එක්කෙනෙක් මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා...:)
  6. labu gediya

    නංගියේ....

    එළකිරියේ ගොඩක් ඉන්නේ කොල්ලෝ උනාට, වැඩිපුර ගෙස්ට්ලා විදියට ඉන්නේ ගැහැණු ළමයි කියල මම ගොඩක් වෙලාවට අහල තියෙනවා... පහුගිය දවස් වල වෙච්ච, අහන්න ලැබුන දේවල් එක්ක එයාලටත් කියන්න දෙයක් තියෙනවා... ලොකු පොඩි හැමෝම කියවල බලන්න... වැරදි දෙයක් කියල තියේනම් කියන්න... අද සමාජේ ඉන්නවනේ නංගිලා අක්කල ඇන්ටිලා...
  7. labu gediya

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    bump. ganna ewun baya nathiwa ganna... mama couple sim gaththa awuruddakata kalin. thawama awulak nathiwa wada.. etisalat 20gb sim gaththa.. ewath wada...
  8. labu gediya

    Iskole yana kaale nam ambaanaka guti kanna athi ban. Eth mona mis kenekwath dan hamba wenne...

    Iskole yana kaale nam ambaanaka guti kanna athi ban. Eth mona mis kenekwath dan hamba wenne nahne. Office eke inna misla gahanne naha mata adare eyala.
  9. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභ රාත්‍රියක් ඔයාල සියලු දෙනාටම.... අයිත් මම රේඩියෝ අහන්න එන්නේ මාස දෙකකින් විතර.... ගොඩක් බිසී... අදත් නිවාඩු නිසයි ආවේ... Good Night all...
  10. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    thoththuwak??? ඒකි තවම වලි...
  11. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පැරිස් බෝලේ
  12. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කමු.... කවන්නද...
  13. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට සුභ පතපු සියලු දෙනාටම හදපිරි මෙව්වා එක...:love:
  14. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු කොලුවෝ මගේ ෆේක් නැත... කලින් වතාවේ 8000 පැන්නම කොබ්‍රා, නික් දෙන්න සුභ පැතුවා... පස්සෙන්ද එද්දී අයිත් 7xxx ගණනක් තිබුනේ... මම ත්‍රෙඩ් එකකුත් දැම්ම මොකද හේතුව කියල බලන්න....
  15. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝස්ට් 8000 දෙවැනි වතාවට පැනපු මට සුභ පැතුම්....:P
  16. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙ වගේ නෙවි පැරිසෝ ලංකාවට හඳ පායන්නේ පෝයට විතරයි...
  17. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ ෆොටෝ එක අයින් කළා... දැන් ඉන්නවා කොල්ල වගේ... බලන්නකෝ ගිහින්... ඔයත් අර වීඩියෝ එක බලන්න හෙමින් ඉන්න ගමන්...:love:
  18. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බත් කන්න ගිහින් වෙන මොනවා හරි කරලා වගේ... ගංජා ගහලද...:P
  19. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ඔයාට ටැග් එකකුත් දැම්ම...:love:

    No contents