1. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කතරගම පටන් ගත්තු නිසා එහෙ යන්න ඇති...
  2. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමෙයි ඉතින්... කාලෙකින් ආව රේඩියෝ එකේ අස්සෙන් ඉන්න නංගිගේ කටහඬ අහල යන්න...:love:
  3. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මඤ්ඤං උයනේ ඇති අන්තිම හරියේ සීන් එක... දවසෙම ෆෝන් එකත ඕෆ් එකේ තිබුනේ... ඔන් කලාම වයිබර් එකේ ඇති දුවන්න...:oo:
  4. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකේද බොල ලේත් එකේ දාල පොට කපන්නේ...:P
  5. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද නිවාඩුයි බං... ඒ නිසා ගෙදර... පැරිස එක්කගෙන ආව ඊයේ සින්දු අහන්න.. අන්තිමට ඒකි මාත් එක්ක මල පැනල ගියේ...
  6. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුදු නිසා කඩේ වහන වෙලාවට හරි අහු වෙයි...:P
  7. labu gediya

    බෙට්ට පා වීම +18

    වෙන කොහේ හරි බෙට්ට දාල බ්ලෙන්ඩර් කරපන් කෑලි කෑලි වලට කැඩෙන්න... ඊට පස්සේ වලට දාල වතුර ගහපන්... එතකොට හරි...
  8. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල්ලි දෙන්න මේ සින්දුව... ඒ.ආර්. රහමාන් මහත්මයාගේ ජීය ජලේ (දිල් සේ) ෆිල්ම් එකේ සින්දුව Berklee Indian Ensemble මෙන්න මේ නම තමයි තිබුනේ සින්දුවේ.. මට හිතෙන්නේ සින්දුව කියන ගෘප් එක වෙන්න ඇති... අනේ මේක නැතිව වෙන එකක් දීලා වැරදුනා කියල නම් කියල ශේප් වෙන්න හදන්න එපා...
  9. labu gediya

    2016 Jul -06- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වන්න රේඩියෝ
  10. labu gediya

    හැදෙන එකෙක්ට හැදෙන්න...

    ඔවු මචං... බීල පිස්සු නටනවට වඩා කරන්න දේවල් තියෙනවා... ඒවා මතක් වෙන්නේ හවස බීල නිදියගෙන උදේ ඔලුවේ අමාරුව එක්ක නැගිටිනකොට තමයි...එතකොට ගානක් කුඩු... ආදරේ වගේම මචං ආත්ම තෘප්තිය කවදාවත් බලෙන් ගන්න බැහැ..
  11. labu gediya

    හැදෙන එකෙක්ට හැදෙන්න...

    එක කෙල්ලෙක් කරපු දේකට අනිත් එවුන් පලි නැහැ මචං... පලිගන්නවා කියන්නේ වේදනාවෙන් කොටසක් අපිටත් තියෙනවා... පසුතැවෙන්න වෙන්නේ අපිට... ඔයාගේ ප්‍රශ්නෙදි මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි...:yes: ඉවසීමෙන් වැඩ කරන්න දෙන්නම... කතාබහ කරද්දී දෙන්නම එකට එක කියන්නේ නැතිව, එක්කෙනෙක් කියල ඉවර උනාම අනිත් කෙනා කතා...
  12. labu gediya

    හැදෙන එකෙක්ට හැදෙන්න...

    කතාව හරියටම හරි අයියේ.. දවසක් ඔෆිස් එක ළඟ කඩේකට ආව වයසක අන්කල් කෙනෙක්... කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියේ... "මහත්තයෝ බස් එකේ යන්න කියක් හරි දෙන්න පුලුවන්ද" කියල ඇහුවා.. ඒ වෙලාවේ මම තේ වෙලාවට ගන්න බිත්තර පාන් ගන්න ගමන් හිටියේ.. එයා ඒ දිහා බැලුවම මම ඇහුව අන්කල් කාලද ඉන්නේ කියල... බලන් ඉන්න ගමන් ඒ...
  13. labu gediya

    හැදෙන එකෙක්ට හැදෙන්න...

    හැදෙන එකෙක්ට හැදෙන්න... කාලෙකින් ඇවිත් නිකන් හිතුන නිසා කෙටුවේ.. පහුගිය ටිකේ ලැබුන අත්දැකීම් එක්ක, දැක්ක දේවල් එක්ක, අහපු දේවල් එක්ක මේ දේවල් ටිකක් ලියන්න හිතුනා... හැදෙන එකෙක් හැදේවිනේ... අද කාලේ ගොඩක් එවුන් දන්නේ නැහැ ජිවිතේ තියෙන වටිනාකම... මේ දේ කියන්නේ පච්ච ගහගෙන ඉන්න එවුන් ගැනනම්...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කුන්ෆු පැන්ඩා මේ වලාවේ මාත් එක්ක ලොකු වලියක් ෆෝන් එකේ... අඳුරන නංගි කෙනෙක්ට යවපු මැසේජ් එකක් ඒකිට ගිහින්... බනිනවා පලු යන්න... :(
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    යකෝ ඉස්සෝ වඩේ ඕන වෙලාවක හදල කන්න පුළුවන්... වීදුරු කටු පුඩිම හදවාගෙන කන්නත් පුළුවන්... ඒ වගේද රඹුටන්, අවුරුද්දටම වතාවයි... මැන්ගුස්‌... දුරියන්... දැල්ලෝ... මේ කාලේ ආව නම් හරිනේ... වැලිගමට එන්න පාර හොයාගන්න බැරි උනොතින් මැප් එකේ බලන්න...:P කලින් අවුරුද්දේ එන්න කියලත් ආව නැහැ... ඉතින් බලෙන් ගෙනත්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉතින් ඔයා මගේ සුදු නංගියානේ...:love: පැනඩෝල් වගේ ලඟින්ම ඉන්නේ ඔයානේ..
  17. labu gediya

    [Announcements] ElaKiri Interactive Radio !

    තරිඳුව නෝම්බි අල්ලලා වගේ... හෙට අවුරුද්ද නේද....
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අද නැතෝ... පැරිස ආව නිසා අද රේඩියෝ නැතිලු...:P
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    රඹුටන් ඕනද... රේඩියෝ වගේද රඹුටන්..

    No contents