ආලෝක වර්ශයක් කියන්නේ ආලෝකය අවුරුද්දක් තුල ගමන් කරන දුර. ආලෝකය තප්පරයකට සැතපුම් 186,282 දුරක් ගමන් කරනවා. ඒක තමා අපි දන්න උපරිම වේගය.
එතකොට විද්‍යාඥයින් කියනවා කියලා හිතමු ආලෝක වර්ශ 2500 එහා තියෙන ග්‍රහලෝකයක් ගැන. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකයේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න වර්ෂ 2500 ගතවෙලා තියෙනවා. අපි...