ආලෝක වර්ෂයක්

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    ආලෝක වර්ශයක් කියන්නේ ආලෝකය අවුරුද්දක් තුල ගමන් කරන දුර. ආලෝකය තප්පරයකට සැතපුම් 186,282 දුරක් ගමන් කරනවා. ඒක තමා අපි දන්න උපරිම වේගය.

    එතකොට විද්‍යාඥයින් කියනවා කියලා හිතමු ආලෝක වර්ශ 2500 එහා තියෙන ග්‍රහලෝකයක් ගැන. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකයේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න වර්ෂ 2500 ගතවෙලා තියෙනවා. අපි හිතමු පෘථිවියේ ඉඳලා අති දියුණු දුරේක්ෂයකින් අපට ඒ ග්‍රහලෝකය දිහා බලන්න පුළුවන් කියලා. එතකොට අපිට පේන්නේ අවුරුදු 2500 කට කලින් ඒක තිබුණ විදිහ.

    ඒ වගේම ඒ ග්‍රහලෝකයේ ජීවීන් ඉන්නවා නම්, ඒගොල්ලො දුරේක්ෂයකින් අපේ පෘතුවිය දිහා බැලුවොත් ඒගොල්ලන්ට පේන්නේ මීට අවුරුදු 2500 කලින් රෝමයේ Colosseum එකේ හිටපු මෙන්න මේ වගේ Gladiator කෙනෙක් වෙන්න පුළුවන්. 🙂

    උපුටා ගැනීමකි FB_IMG_1740193967181.jpg

    @Stimulus mind
    ------ Post added on Feb 22, 2025 at 8:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,324
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ බුදු හාමුදුරුවො බලන්නත් පුලුවන්.

    ලංකාවේ ප්‍රයිවට් බස් එකකින් , ස්ක්ර්වීයාගේ දුරදක්නෙත් අරගෙන ඉක්මනට අර ග්‍රහලෝකෙට පෑගුවොත් පුළුවන් වෙයි 🥱
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,755
    1
    15,490
    113
    ආලෝක වර්ශයක් කියන්නේ ආලෝකය අවුරුද්දක් තුල ගමන් කරන දුර. ආලෝකය තප්පරයකට සැතපුම් 186,282 දුරක් ගමන් කරනවා. ඒක තමා අපි දන්න උපරිම වේගය.

    එතකොට විද්‍යාඥයින් කියනවා කියලා හිතමු ආලෝක වර්ශ 2500 එහා තියෙන ග්‍රහලෝකයක් ගැන. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකයේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න වර්ෂ 2500 ගතවෙලා තියෙනවා. අපි හිතමු පෘථිවියේ ඉඳලා අති දියුණු දුරේක්ෂයකින් අපට ඒ ග්‍රහලෝකය දිහා බලන්න පුළුවන් කියලා. එතකොට අපිට පේන්නේ අවුරුදු 2500 කට කලින් ඒක තිබුණ විදිහ.

    ඒ වගේම ඒ ග්‍රහලෝකයේ ජීවීන් ඉන්නවා නම්, ඒගොල්ලො දුරේක්ෂයකින් අපේ පෘතුවිය දිහා බැලුවොත් ඒගොල්ලන්ට පේන්නේ මීට අවුරුදු 2500 කලින් රෝමයේ Colosseum එකේ හිටපු මෙන්න මේ වගේ Gladiator කෙනෙක් වෙන්න පුළුවන්. 🙂

    උපුටා ගැනීමකි View attachment 247112

    @Stimulus mind
    ------ Post added on Feb 22, 2025 at 8:43 AM

    එහෙම හිතෙනවා, හැබැයි ප්‍රශ්නෙ කියන්නෙ අ‍ාලෝකය scatter වෙනවනෙ බං. දුරේක්ෂයකින් බැලුවාම පේන්නෙ කොහොමද කියන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනෙ. හිරුගෙන් පිට වෙලා අ‍ැවිත් Gladiator කෙනෙක්ගෙ වැදිලා පරාවර්තනය වුණ අ‍ාලෝක photon එකක් අ‍ායෙ අභ්‍යාවකාශයට ගිහින්, අවුරුදු 2500 ක් තිස්සෙ ගමන් කරලා අරූගෙ දුරේක්ෂයෙ සෙන්සර් එකේ හෝ, eye piece එක හරහා උගෙ අ‍ැහැට අ‍ැතුළු වෙන්න එපැයි. නේද?

    අවුල කියන්නෙ එහෙම වෙන්න තියෙන ඉඩ ඉතාම සීමිත එක. Photon එක ඊට බොහෝම කලින් වෙන දේකින් පරාවර්තනය වෙන්න ඉඩ තියෙනවා. ‍ඉතින් එහෙම දෙයක් සිදු වීමේ සම්භාවිතාව හරිම අඩුයි.

    අනික තනි photon එකකින් පින්තූර බලන්න බෑනෙ. පොඩි හරි definition එකක් ගන්න අවශ්‍ය photon ගාණ බැලුවාම ඕක කවදාවත් වෙන් නැති වැඩක් බං. මොකද gladiator ව ගිනි ගන්නෙ නැතිව අ‍ැඟේ වදින්න පුළුවන් උපරිම photon ප්‍රමාණයයි, එ‍්වා අ‍ාලෝක වර්ෂ 2500 ක් පළල ගෝලයක් අස්සෙ මොන තරම් විසිරෙනවාද කියන එකයි දෙක විතරක් බැලුවත් එක photon එකක් අල්ලගෙන තවත් එකක් අල්ලගන්න අ‍ාලෝක වර්ෂ ගාණක් දුවන්න වෙනවා අරූට. නැත්තම් උ‍ෟට අ‍ාලෝක වර්ෂ සිය ගාණක්වත් ලොකු main mirror එකක් තියෙන දුරේක්ෂයක් ඕන වෙනවා.

    අවුල කියන්නෙ වදින සේරම photon අභ්‍යවකාශයට නිකුත් වෙන්නෙත් නෑනෙ. ඉතින් ඕක වෙන්න තියෙන ඉඩ පට්ටම අඩුයි.

    මොනවා වුණත් උඹ 2500 පාවිච්චි කරපු එක ගැන සතුටුයි. ගොඩක් අය ඕක ගැන කතා කරද්දි කියන්නෙ අ‍ාලෝක වර්ෂ මිලියන 70 ක් විතර අ‍ෑත ඉඳලා බැලුවොත් උන්ට ඩයිනෝසරයො පේනවා කියලා. හැබැයි එච්චර අ‍ෑතට ගිය එකම එක photon එකක්වත් අල්ලගන්න නම් දැනට තියෙන ලොකුම galaxy cluster එකක් විතර තඩි දුරේක්ෂයක් ඕන කියල ඔලුවට ගන් නෑ.

    ඉතින් හිතනකොට අ‍ාතල්. හැබැයි කිසිම විදිහකින් වෙන්න බැරි වැඩක්.
     
    Thanks 👍
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු තව ග්‍රහ ලෝකෙකට යනව කියන එක විහිලුවක් විතරයි..සමහරවිට දියුණු ජීවීත් ඇති ආලෝක වර්ශ කතා නැතුව කාලය හරහා යන ක්‍රම දන්න පැය හෝ දවස් ගානකින්..

    අපිට රෑට අහසේ පේන සමහර තරු දැන් එතන නෑලු මැරිලා ඔය ආලෝක වර්ශ කතාව නිසා තාම ඒ එලිය අපිට එනවලු. :cry:
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    අපිට රෑට අහසේ පේන සමහර තරු දැන් එතන නෑලු මැරිලා ඔය ආලෝක වර්ශ කතාව නිසා තාම ඒ එලිය අපිට එනවලු. :cry:
    සිරාවට 😳 ඒ තව පැහැදිලි කරන්න පුලූවන් නම්

    අඩෝව් පොල් හොරා මාමි, හඳට යත හැකිනේ බම් මට විනාඩි 20න් විතර..... 🧐🤔
    ගංජා powers ද?
    ------ Post added on Feb 22, 2025 at 8:43 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    මිනිස්සු තව ග්‍රහ ලෝකෙකට යනව කියන එක විහිලුවක් විතරයි..සමහරවිට දියුණු ජීවීත් ඇති ආලෝක වර්ශ කතා නැතුව කාලය හරහා යන ක්‍රම දන්න පැය හෝ දවස් ගානකින්..

    අපිට රෑට අහසේ පේන සමහර තරු දැන් එතන නෑලු මැරිලා ඔය ආලෝක වර්ශ කතාව නිසා තාම ඒ එලිය අපිට එනවලු. :cry:
    ඒවගේම අදික ගුරුත්වය සහිත වස්තුන් නිසා අවකාශයේ ආලෝකය යනකොට වර්තනය වෙන්න පුළුන් නිසා ඔය තරු පේන තැන්වල නොවෙන්න පුළුවන් ඒවා ඇත්තටම තිබුනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    එහෙම නම් ආලෝකයේ වේගයටත් දෙගුණයක් වේගයෙන් පේන ක්‍රමයක් වෙන්න එපැයි. නැත්තම් එහෙ ඉඳලා මෙහෙ බලන් ඉද්දි මෙහෙන් ආලෝකය එහෙට යද්දි ආයේ 2500ක්‌ ගිහිල්ලා. 🤷‍♂️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම නම් ආලෝකයේ වේගයටත් දෙගුණයක් වේගයෙන් පේන ක්‍රමයක් වෙන්න එපැයි. නැත්තම් එහෙ ඉඳලා මෙහෙ බලන් ඉද්දි මෙහෙන් ආලෝකය එහෙට යද්දි ආයේ 2500ක්‌ ගිහිල්ලා. 🤷‍♂️
    ඒ මොන කුණු හරුපයක්ද මිට්ටෝ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    එහෙම නම් ආලෝකයේ වේගයටත් දෙගුණයක් වේගයෙන් පේන ක්‍රමයක් වෙන්න එපැයි. නැත්තම් එහෙ ඉඳලා මෙහෙ බලන් ඉද්දි මෙහෙන් ආලෝකය එහෙට යද්දි ආයේ 2500ක්‌ ගිහිල්ලා. 🤷‍♂️
    ඔව්, එතකොට උඹට පේන්නෙ උඹ දැකපු ලෝකෙමයි. 🥴
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    ඔය පකවල් හොයනවට වඩා කලින් මට ආසයි පෘතිවියේ උත්තර ද්‍රවය ඉඳන් දක්ෂිණ ද්‍රවය වෙනකන් පසාරු වෙන්න හිලක් හාරලා පෘතිවියේ මැද තියෙන්නෙ මොනාද කියලා බලන්න.