වටින අදහසක් අයියෙ. ඒත් සමාජය ඉඩ දෙයිද ඔය උඩු ගං බලා යෑමට... ඔවුන්ට අවාසියක් වෙනකොට... සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෙ... ඒත් ඒ ගමන යන්නම ඕනෙ... නොගියොත් ඉදිරියක් නැතිවෙයි...
හිතන්න වටින දෙයක් කියවෙන අයියගෙ නිර්මාණ හැමදාමත් ගොඩක් වටිනව...
අයියට සුබ පතනව අයියගෙ ඉදිරි ගමනට... :)