NSBM බුරි කියල ජාතියක් නෑ මනුස්සයෝ මොන බුරිය හරි කමක් නැහැ ලස්සන කෙල්ලෙක් නම් කොල්ලොන්ගේ අවධානය යොමු වෙනවා........ඒක මේ මනුස්ස සංහතිය නෙවෙයි ඊටත් කලින් ඉඳලම පැවතිච්ච ධර්මතාවයක්.
EXMO කරපු කොල්ලෝ උඹල වගේ ළදරුවෝ නොවෙන නිසා උන් ගැන කරදර වෙන්න එපා. වැඩේ හොඳට සාර්ථකව කෙරුනා. ඇරත් බං මොරටුවේ Eng උන්...